පාප කර්ම විපාක දිමේදි ඔබ අප සිටින්නේ කොතන&#350

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පාප කර්ම විපාක දිමේදි ඔබ අප සිටින්නේ කොතන&#350

    බුදුන්ටත් පාප කර්ම විපාක දුන්නේ නම්
    පාප කර්ම විපාක දිමේදි ඔබ අප සිටිනේ කොතනද?

    lord-buddha-095.jpg

    15y6u5h.jpg

    24wzns4.jpg

    2d146sg.jpg

    උපුටා ගෑනිම රේ මාසික සහරාවේනි

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මචන් මම වෙන වරදක් නම් කරන්නේ නැහැ ඒත් මදුරුවො නම් ලොට් පිටින් මරණව. මට මල පනිනව උන් කද්දි.:sorry: උන් පැත්තකට වෙලා ඉන්නව නම් මම මුකුත් කරන්නේ නැහැ.:no:

    මේක කොහේ තියෙන එකක්ද ? සූත්‍රයකද ? ජාතක කතාවක ? ඒකත් හොයල දැම්මොත් වැදගත් වෙයි.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් මම වෙන වරදක් නම් කරන්නේ නැහැ ඒත් මදුරුවො නම් ලොට් පිටින් මරණව. මට මල පනිනව උන් කද්දි.:sorry: උන් පැත්තකට වෙලා ඉන්නව නම් මම මුකුත් කරන්නේ නැහැ.:no:

    මේක කොහේ තියෙන එකක්ද ? සූත්‍රයකද ? ජාතක කතාවක ? ඒකත් හොයල දැම්මොත් වැදගත් වෙයි.
    එකනේ අපි මදුරුවන්ට පුරුදු කරමු මල් පෑනි බොන්න.
    බලමු එක හොයා ගන්න
    :)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බොහෝම හොදයි යාලුව. මේවගේ ත්‍රෙඩ් තව දාන්න. ඔබට පිං.
    රෙප්+
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    වැදගත් පොස්ට් එකක් මචෝ අද කාලේ හැටියට මේ කරන ජරා වැඩ වලට මේ ඇමතියොන්ට මොනවා වෙයිද දන්නේ නැහැ:rofl::rofl::rofl::rofl::rofl:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    :)
    බොහෝම හොදයි යාලුව. මේවගේ ත්‍රෙඩ් තව දාන්න. ඔබට පිං.
    රෙප්+
    Thanx

    වැදගත් පොස්ට් එකක් මචෝ අද කාලේ හැටියට මේ කරන ජරා වැඩ වලට මේ ඇමතියොන්ට මොනවා වෙයිද දන්නේ නැහැ:rofl::rofl::rofl::rofl::rofl:
    ane manda ban
    eka nam