මං උබලට කීවෙ නමිනං ගෙනත් දුන්න කෙල්ලෙක් ගැන. මං ඊයෙ එයාට සුදූ කියල මැසේජ් කරා. ඒක එයාගෙ කොල්ල දැකල එයාට බැන්න කියල මට බැනල බ්ලොක් කරා.