පාරට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    CCTV.jpg


    ලිබර්ටි ප්ලාසා හන්දියේ පාර මැද්දෙ බස් රථයක් නැවැත්තුවා. එය පිටකොටුවට යන පුද්ගලික බස් රථයක්. ඒ හරියෙ පොලීසිය පේන්න සිටියෙ නැති වුනත් ටික වෙලාවකින් එම බස් රථයේ රියදුරාට දඩ ගැහුවා.
    මාර්ග නීති කඩන රියදුරන් ට දැන් බේරීමක් නැහැ. පොලීසියේ මහත්වරුන් එතන පේන්න නොසිටියට එයාල කොලඹ කොතැනක හෝ සිට එම රියදුරන් දෙස බලා සිටිනවා.
    Location.jpg



    Closed Circuit TV (CCTV) තාක්ෂනය මේ සඳහා යොදාගෙන ඇති අතර පසුගිය බදාදා දින මෙම මෙහෙයුම පටන් ගත්තා. මෙම මෙහෙයුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. කලින් කී බස් රථයේ වරදද නිරීක්ෂනය කලේ එම මහතා විසින්ය. ඊට අමතරව එම ස්ථානයේ සවිකල කැමරා වලින්ම වාහන නවතන්නට තහනම් කර තිබූ ස්ථානයක වාහනයක් නතර කෙරූ පුද්ගලයෙකුත් ඉතා වේගයෙන් ගමන් කල වාහනයක් සුදු පැහැති ද්විත්ව ඉරි කපමින් ගමන් කල ආකාරයත් නිරීක්ෂනය කර එසැනින් දඩ ගසීමට පියවර ගෙන ඇත.


    CCTV නියෝජ්‍ය පොලිස් පරීක්ෂක ජෙනරාල් (DIG), W. F. ප්‍රනාන්දු මහතා තෝරාගත් හොඳ පළපුරුද්දක් ඇති නිලදාරීන් තිස්දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් සමඟ වැඩකරයි. එම කන්ඩායම අතර අපරාධ විමර්ශන ඒකකයේ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ සහ රථ වාහන අංශයේ පලපුරුදු පොලිස් නිලදාරීන් සිටීම විශේෂයි.
    CCTV අංශයේ සහකාර අධ්‍යක්ෂක ආයුක් ඛාන්(ASP) මහතා Sunday Times වෙත පවසා ඇත්තේ මෙම කැමරා ඉතා ප්‍රයෝජනවත් බවයි. මාර්ග නීති කඩකිරීමි සොයනවාට අමතරව මෙමගින් වෙනත් අපරාධ පවා නිරීක්ෂනය කල හැකි බව ඔහු කීය.


    උපුටා ගැනීම - atලංකා-
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    hehe patta patta ube katedath hai kara ganin...ethakota ela aparada allanna puluwan
    tho karana okkoma aparadai wedakamwaltai ewalema dada kole athata ewai lolz :P