පාරබෞමිකයෝ සහ අපි 1 | Aliens and Us

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    maru.....rep


    bump

    patta rep +++:)

    good post මගේ ගානේ රෙප් 8+

    ela tfs rep+

    rla keep it up machan rep

    වටින ලිපියක්..රෙප් ඇඩ් :)

    digatama adimu machan. maxxa

    ela machan.
    Rep +++

    මරුසිරා;16180656 said:
    එල එල ඉතුරුටිකත් දාපන රේප් +2


    :love::love: Thanks Guys :love::love:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මේක කාල තරණයක් නිසා වෙච්ච දෙයක් වෙන්නත් පුලුවන්.තාක්ශණය අතින් ඉතා දියුණු වෙලා ඉන්න වෙලාවක, නවීන පන්නයේ වාහනයකුත් අරන් අදින් වසර 500,000 කට කලින් අවදියට ගියා වෙන්න බැරිද ? :eek::eek: Terra Nova ටී.වී. සීරීස් එකේ වගේ..... :baffled::baffled:


    ඔව් එක ඇත්ත .. මටත් ඕකම හිතුනා , මේක මාර විෂයක් බන් හැබැයි වැඩිය හිතන්න යන්න හොද නැ :no: නැත්තන් අර ඔරියන් තුමාගේ වගේ ඔලුව අවුල් වෙනවා :lol: . ඉස්සරහට හොද ලිපි ටිකක් දැන්නම් කෝ ;)
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    TFS


    oz05.png
     

    blue_in_rio

    Well-known member
  • ඔව් එක ඇත්ත .. මටත් ඕකම හිතුනා , මේක මාර විෂයක් බන් හැබැයි වැඩිය හිතන්න යන්න හොද නැ :no: නැත්තන් අර ඔරියන් තුමාගේ වගේ ඔලුව අවුල් වෙනවා :lol: . ඉස්සරහට හොද ලිපි ටිකක් දැන්නම් කෝ ;)

    එළ, මාත් ඉතිං හරි ආස විශයයක් තමයි මේක.මොනවහරි තව ත්‍රෙඩක් එහෙම දැම්මොත් කියපන්.මේකට රෙප් 4+ :cool::cool:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    එළ, මාත් ඉතිං හරි ආස විශයයක් තමයි මේක.මොනවහරි තව ත්‍රෙඩක් එහෙම දැම්මොත් කියපන්.මේකට රෙප් 4+ :cool::cool:

    ;) thanks bro , aniwa mama kiyannam :Yes: