පාරවල් දන්න අය කියන්න ..

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    පාරවල් දන්න අය කියන්න ..

    මචන් මාතර bus stand ඉදන් වෙහෙරෙහේන විහාරයටය් වැවුරුකන්නල විහාරයටය් යන විදිය කියල දියල්ලකෝ ..මන් වාහනේක යන්නේ...
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    umba elakiri aawata googlemaps use karanna danne nadda:baffled:

    දන්නවා බන්..උබලගෙන් ඇහුවේ යන්න පුළුවන් ලේසිම පාර මොකක්ද කියල දැනගන්න..ගුගල් මැප් බලන් යන්න දන්නවා..ඒක බලන් ගියොත් දවසම යන්න පුළුවන්..

    Anyway Thanks kolla...:yes:
     
    Last edited: