පාරවල් දැන් පට්ට පාළුයි නේ ?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Missu the salli ne
    Athyawashya wadakata arenna minissu parata bahinne ne
    Eth weekends walata balapanko hotels wala fully booked
    Salli thiyna ekata onawatath wada salli thiynawa ban
     
    • Like
    Reactions: bladeable

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොළඹ ගොඩක් පොඩි කඩවල් වහලා .
    පාරේ වාහන ම නැහැ