
මම මේකෙ දේශපාලනික පැත්ත කියන්නෙ නෑ.
මතකද කාලයක් මාර්ග තදබදය වැඩිවුනේ රථවාහන වැඩි නිසා කියලා ආනයනය අඩු කරවන තැනට වැඩ කලා.දැන් ආයෙ ගෙන්වනවා.ආයෙත් මුල් ප්රශ්ණයමයි.
මාර්ග හැදුනද ආයෙ බුරුතු පිටින් වාහන ගේන්න?



තේරුම් ගන්න අය තේරුම් ගනී ශම්මී...
ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ........![]()





තේරුම් ගන්න අය තේරුම් ගනී ශම්මී...
ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ........![]()






me me pissu kiyawanna epa ban asiyawe ascharya kalama ubala ohoma kiyayda? yako adambaraweyan. piti 1KG eka 10Rs Kiri piti 1KG 48Rs wedi unata moko ban ape unta kanna bonna one nhane vahanane one eka mulika awashyathawayakne ban. ekane 50% kinma adu kale. ubalatane ban mole naththe
mathu buduwewa maharajanan athulu pawule sema![]()


