පාර්ක් එකක් හරි නිදහස් තැනක්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    නුගේගොඩත් දෙහිවලත් අතර යාළුවො දෙන්නෙක් එක්ක චැට් එකක් දාන්න පුලුවන් පාක් එකක් වගේ නිදහස් තැනක් නැති ද..
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොල්ලො තුන් දෙනෙකුට කතා කරන්න තැනක් ඇහුවෙ... මොනව ද බන් මේ දාපු ඒස කතා...😑

    බෙල්ලන්විල තමා නුගේගොඩයි දෙහිවලයි අතර
    නුගේගොඩ ඉදන් කොච්චර දුරකින් ද බෙල්ලන්විල තියෙන්නෙ... නුගේගොඩ පාලම ලග ඉදන් මොන පාරෙ ද යන්න ඕන.. මම නුගේ ගොඩවත් දෙහිවල වත් වැඩිය දන්නෙ නෑ
    ------ Post added on May 28, 2022 at 9:54 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොල්ලො තුන් දෙනෙකුට කතා කරන්න තැනක් ඇහුවෙ... මොනව ද බන් මේ දාපු ඒස කතා...😑

    නුගේගොඩ ඉදන් කොච්චර දුරකින් ද බෙල්ලන්විල තියෙන්නෙ... නුගේගොඩ පාලම ලග ඉදන් මොන පාරෙ ද යන්න ඕන.. මම නුගේ ගොඩවත් දෙහිවල වත් වැඩිය දන්නෙ නෑ
    ------ Post added on May 28, 2022 at 9:54 PM
    nugegoda singar mega gawata gihin tuck ekaka negala palayan wali park ekata... walking track ekak ekka hadapu park ekak... lagama pot eka oka tamai nugegodata..... singer mega gaawa idan 1 bus Holt... palama witarai nam danne ethanin ma tuck ekak ganin ithin... bus eke giyoth 35 /- wage wei... holt 3 wage athi palama laga idan nam.. 176 bus number eka...
     
    • Like
    Reactions: c gate and rckdck

    kvu

    Well-known member
  • Dec 15, 2009
    924
    915
    93
    Homagama
    වැලි පාක්
    බෙල්ලන්විල පාක්
    ජපුර කැම්පස් එක
    දෙහිවල බීච් එක
     
    • Like
    Reactions: rckdck

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    දෙහිවල බීච් එකේ අහුමුලු වලින් නම් යන්න එපා.කප්පම් කැරියො ඉන්නව අහල පහල මාලු ලැයිම් වල ඉන්න වෙසාවො
     
    • Like
    Reactions: rckdck

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    යාළුවො දෙන්නෙක්
    යාළුවො දෙන්නෙක්
    යාළුවො දෙන්නෙක්
    යාළුවො දෙන්නෙක්
    යාළුවො දෙන්නෙක්
    යාළුවො දෙන්නෙක්
    යාළුවො දෙන්නෙක්
     
    • Dislike
    Reactions: rckdck

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    නුගේගොඩත් දෙහිවලත් අතර යාළුවො දෙන්නෙක් එක්ක චැට් එකක් දාන්න පුලුවන් පාක් එකක් වගේ නිදහස් තැනක් නැති ද..
    Nikan boru wada karanna epa yako. Fuck ekakata chance ekak tiyenawa wage hitenawanam e wage easy access tiyena thanakata palayan. Nathan cost eka double wei ;-)

    But if you are 1000000% sure no sex, then go to some coffee shop. Will cost a bit but still would be better than sitting in some park.
     
    • Dislike
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    nugegoda singar mega gawata gihin tuck ekaka negala palayan wali park ekata... walking track ekak ekka hadapu park ekak... lagama pot eka oka tamai nugegodata..... singer mega gaawa idan 1 bus Holt... palama witarai nam danne ethanin ma tuck ekak ganin ithin... bus eke giyoth 35 /- wage wei... holt 3 wage athi palama laga idan nam.. 176 bus number eka...
    කළුබෝවිල හොස්පිට්ල් එක පැත්තට ද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කළුබෝවිල හොස්පිට්ල් එක පැත්තට ද?
    naa anik paththata... sarasavi book shop eka gawata waren guwan palama laga tiyena.. book shop eka issaraha thiyenawa palliyak katholika... anna ee palliya gawin bus eka ganin....
     
    • Like
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    naa anik paththata... sarasavi book shop eka gawata waren guwan palama laga tiyena.. book shop eka issaraha thiyenawa palliyak katholika... anna ee palliya gawin bus eka ganin....
    Halt thuna kynne koi hariyeda ban
    Nugegoda railway station ekatath ehaa da