පාහියන්ගල විස්තර pls

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචෝ...පාහියන්ගල ගිහින් තියෙන්නේ කවුද...?
    පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද..?

    පොඩි දෙන්නත් එක්ක යන්න කියල හැදුවේ...

    පන්සලයි ලෙනයි එකටමද තියෙන්නේ ?

    කන්දක් වගේ නගින්න තියෙනවද (එහෙමනම් හොදයි)
    බැහැල නාන්න පුළුවන් තැනක් (ගගක්,ඇළක් ,දොළක් ) තියෙනවද , එතන හරි ඒ අවට හරි...

    වාහන දාල යන්න පාර්ක් එකක්/ප්ලේස් එකක් එහෙම තියනවද...?
     
    • Like
    Reactions: War Fighter

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ගිහිල්ල තියෙනවා
    පන්සලට පහලින් පාකින් තියෙනවා
    එතන ඉදල කන්ද නගින්න තියෙන්නෙ
    පඩි පෙලවල් තියෙනව යන්න
    නගින්න අමාරුවක් නැහැ
    බැස්සට පස්සේ පාර ලගම නාන්න තැනක් තියෙනවා නගර සභාවෙන් හදපු තැනක්

    ඔතන ඉදල 10 Km ගියාම මාකෙලි ඇල්ල තියෙනවා
    ඒකත් බලලම යන්න
     

    Microscopist

    Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    pahiyangala ela mcn. kanda naginna lesiy.
    e pattema tiyenawa makeli ella. eke makeli oyata gihin nanna puluwan.
    google map eken balanna, pahiyangala idala makeli oyata lagai.

    makeli alle naanna epa. makeli oyata yanna. makeli alla dangerous.