පාර්ට් ටයිම් ජොබ් එකක් හොයා ගන්න තියේද ? ලොකු කොලිෆිකෙෂන්ස් නම් නැහැ. ඒව හදා ගන්න ස්ටඩිස් කරනවා weekdays වල. ඕන ජොබ් එකක් අව්ලක් නැහැ. මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. මැලිබන් රත්මලාන එකේ පාර්ට් ටයිම් ජොබ්ස් තියෙනවද ? ජොබ්ස් තියෙන තැනක් කියන්න පුළුවන් නම් ලොකුම උදවුවක්..
