පාර්ට් ටයිම් වෙබ් ඩිසයිනින්...

rogerRokz

Member
May 18, 2017
5
0
0
පාර්ට්_ටයිම්_වෙබ්_ඩිසයිනින්

කට්ටිය,මම පොඩි වෙබ් ඩිසයිනින් බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියනවා. වෙබ් ඩිසයනින් දන්න ප්‍රොෆ්ට් ශෙයාරින් කරගෙන වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.. දැනට එක වැඩක් එන්න තියනවා.. ලොකල් වැඩ නෙමේ ෆොරීන් වැඩ කරන්න තියෙන්නේ ටිකක් කොලිට්යට වැඩ ඕන ලොකල් වැඩ වලට වඩා $$ ගන්න පුලුවන් වෙයි..
 
Last edited:

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif