පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&

පාර්මේන්තුව විස&

  • ව්‍යවස්ථානුකූලයි

    Votes: 124 69.7%
  • ව්‍යවස්ථානූකූල නොවේ

    Votes: 54 30.3%

  • Total voters
    178

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එලකිරියේ බහුතරයක් පොතක ලියල තියන නීතිය වැරදි කියනවන්ම්. රටට අබ සරණයි ලගදිම

    රටම කියනවනම් පොත අලුතෙන් ලියපන් කියල ඒක ලියන්ඩ ඔනෙ ඒක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය..පොතට අනුව පාලනය වීම නෙමේ ජනතාවට අනුව පාලනය වීමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ..ඕක තේරුම් ගන්ඩ බැරි උබලනෙ බන් දේශපාලනේ කතාකරන්ඩ එන්නෙ 8 වත් පාස්ද ???