නැද්ද බන් හොයාගන්න? ඒක Release කරලද තියෙන්නේ?
modayo,parliment jokes 2 thamai one shotmata oken vadak na. mama sinhala films vadi balana ekek nevi namuth parliaments jokes eka maru. eke 2 thiyenava nam dapan ko
modayo,parliment jokes 2 thamai one shot
2000 වර්ෂයේදී "පාර්ලිමන්ට් ජෝක්‌ස් 1" ගෙන ආ මා අනතුරුව "වන් ෂොට් වන්", "ලීඩර් 1" යන චිත්‍රපටත් සාර්ථකව ඉදිරිපත් කළා. මේ චිත්‍රපට සියල්ලම වාර්තා තබමින් තිරගත වුණා. ඉදිරියේදී "පාර්ලිමන්ට් ජෝක්‌ස් 2", "වන් ෂොට් වන්" නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා.
http://www.divaina.com/2011/05/06/cineart02.html
/2011/05/06
thama eka release karalath na