හච් එකෙන් නිකන් සල්ලි කැපන්වා

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    දවසට රු 15 ගානේ කැපෙනවා බන්. මොනටද කැපෙන්නේ කියලා හොයාගන්න බැහැ.


    හච් එකේ හොට්ලයින්. වලට ගන්නේ කොහොම්ද බන්. මුන් live agent ලා නැද්ද දැන්
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    Live agentsල ඉන්නවා ඇප් එකෙන් ගිහිං English තෝරන්න ඕන.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,584
    2,031
    113
    Hutch app එක install කරන් වම් පැත්තේ උඩ තියෙන තිත් 3 එබුවහම එන ලිස්ට් එකේ ඇති VAS කියලා එකක්. ඒක එබුවහම එන interface එකේ උඩ දකුණු පැත්තේ ඇති active services කියලා. ඒක ඔබලා, තියෙන active services deactivate කරලා දාන්න.
     
    • Like
    Reactions: senewimala1988

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මොකක් හරි Service එකක් Active වෙලා
    ඌන් හොරෙන් ඔය වැඩේ කරනවා
    Disable කරන්න කියලා හොට් ලයින් කතා කරලා කිවුවත් මුන් ඩිසේබල් කරන්නේ නැ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,681
    113
    East Blue (Goa Kingdom)
    1788
    mama nam ohoma kapuna salli apahu gatta banala, dialog, hutch dekema kapuna serama apahu gatta, baninna epa banala ganna baha point ekat legally katha karapan cool eka thiyagena,
    un full try eka kawuru hari waradila hari service eka acitve wela kiyanna ape pita warada danna.
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    THis happened to my fathers line couple years ago, they have a nices cam process,you get calls from them .actual spam calls asking to activate ring tones or gamin expereice or whatever the fuck they are, the scam is once you anser those scam/spam calls you automatically gets activated for those value added services,

    What I did was I went to one of their outleets and told them to cancel everything that was activated, becase they didnt do it over the phone, and actually yelled at them at their own office for this scam,
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    1788 ගන්නේ නැහැ බං පාරිභෝගික දානවා කිව්වාට දන්නේ නැහැ ආයේ මුල් ඉදන්ම ඔඩියෝ play වෙනවා.


    වුන්ගේ ඔෆිස් එකකට යන්න වෙයි වගේ.

    තාම කරගන්න බැරි වුණා බන්
    ------ Post added on Mar 25, 2026 at 12:16 PM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,584
    2,031
    113
    Hutch app එක install කරන් වම් පැත්තේ උඩ තියෙන තිත් 3 එබුවහම එන ලිස්ට් එකේ ඇති VAS කියලා එකක්. ඒක එබුවහම එන interface එකේ උඩ දකුණු පැත්තේ ඇති active services කියලා. ඒක ඔබලා, තියෙන active services deactivate කරලා දාන්න.
    .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    මේ දවස්වල උන් කෙඳිරි ගානවා බිඩ් ටු වින් එකට ජොයින් වෙන්න ගගා. එකකට ජොයින් වුනොත් තමයි ඔය සල්ලි කැපෙන්නේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Mata nm hutch app eka
    Hutch app එක install කරන් වම් පැත්තේ උඩ තියෙන තිත් 3 එබුවහම එන ලිස්ට් එකේ ඇති VAS කියලා එකක්. ඒක එබුවහම එන interface එකේ උඩ දකුණු පැත්තේ ඇති active services කියලා. ඒක ඔබලා, තියෙන active services deactivate කරලා දාන්න.
    Da gannath ba bn dn. OTP enne na phone ekata. Phones dekakin try kara
     
    • Sad
    Reactions: Blair Solari

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,676
    113
    Colombo
    මොකක් හරි Service එකක් Active වෙලා
    ඌන් හොරෙන් ඔය වැඩේ කරනවා

    වැඩිපුර සල්ලි දාන්න එපා