පාර්ලිමේන්තුව අසල අනතුරකින් කාරයක් දෙකට කැඩෙයි..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවය.

    තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයිද ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් ය.

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවය.

    තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයිද ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් ය.

    garade eke bageta passa passa iddi aran yannathi....:yes::angry:
     
    • Like
    Reactions: Truth Hurts

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    ලමයිවත් දාගෙන මුන් රේස් ගිහින් වගේ.
    වාහනේ දැක්කාම හිතා ගන්න පුළුවන් මූ කොහොම ස්පීඩ් එකක ආවද කියලා..:baffled:
     
    • Like
    Reactions: Asmodeus