පාර්ලිමේන්තුවට හොරු නැති විපක්ෂයක් - සමබිම

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    සමබිම පක්ෂය පරිපාලන දිස්ත්‍රික්ක 7 කට. (තාක්ෂණික හේතු මත පුත්තලම සහ යාපනය ප්‍රතික්ෂේප වී ඇත )
    සමබිම පක්ෂය අපි ලංකාවේ 60% ක අවිධිමත් ආර්ථිකයක දිවි ගෙවන හෙට අතට හම්බවෙන ගාන ගැන කිසිම නිෂ්චිතභාවයක් නැති මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් උනෙමු.
    වන්නි සහ කදුකරයේ ද්‍රවිඩ සහෝදරයන් යනු අතිවිශාල ප්‍රශ්ණ තොගයක් සමග පොරකන පිඩිත කොට්ඨාශයකි.
    සමබිම ආර්ථික ප්‍රතිපත්තිය වෙළදපළ ප්‍රතිසංස්කරනයයි.
    මේ දිගින් දිගට ඇදෙමින් යන ප්‍රශ්නය විසදිය හැක්කේ සමබිම පක්ෂයට පමණි..
    අපිට ඒ සදහා ආණ්ඩුවක් අනවශ්‍යය අවශ්‍ය වන්නේ නියෝජනයක් පමණි…..
    FB_IMG_1728823484662.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    නැද්ද නං ගං ටිකක් අපිටත් බලාගන්න කවුද මේ කියලා
     
    • Like
    Reactions: haunte

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    නැද්ද නං ගං ටිකක් අපිටත් බලාගන්න කවුද මේ කියලා
    ඉස්සරහට දෙන්නම්. ජවිපෙ කියනවනම් එයාල තමයි පිරිසිදුම කියල සමබිමේ ඉන්නෙ ඊට වඩා දහස් ගුණයක් පිරිසිදු මිනිස්සු බොරු නම් ඉතිහාසය බලන්ඩ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ඉස්සරහට දෙන්නම්. ජවිපෙ කියනවනම් එයාල තමයි පිරිසිදුම කියල සමබිමේ ඉන්නෙ ඊට වඩා දහස් ගුණයක් පිරිසිදු මිනිස්සු බොරු නම් ඉතිහාසය බලන්ඩ
    එලකිරි ඉක්මණට දාහං ලංකාවට ඔන දූෂිත නොවන දේශපාලකයො තමා
    නායකය කවුද ඔය පක්ෂෙ
     
    • Like
    Reactions: haunte

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    එලකිරි ඉක්මණට දාහං ලංකාවට ඔන දූෂිත නොවන දේශපාලකයො තමා
    නායකය කවුද ඔය පක්ෂෙ
    දීප්ති කුමාර ගුණරත්න
     
    • Like
    Reactions: haunte

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ranilge embattayage party eka, kalin sare Ranilta support kala neda
    ඔව් රනිල්ගෙ වැඩපිළිවෙලට උදව් කරා. සමබිම කිව්වෙත් වැල් පාලමේ යන්ඩ වෙනව කියල දැන් අනුර කුමාරත් ඒක පිළිඅරන් තියෙනව
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    ඉස්සරහට දෙන්නම්. ජවිපෙ කියනවනම් එයාල තමයි පිරිසිදුම කියල සමබිමේ ඉන්නෙ ඊට වඩා දහස් ගුණයක් පිරිසිදු මිනිස්සු බොරු නම් ඉතිහාසය බලන්ඩ
    :rofl::rolleyes:
    xisS49K.png
     
    • Like
    Reactions: haunte and Boniya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113

    ජෙප්පෝ වගේ බිලියන 500 ක් ණය ගන්න හැකි යාවක් තියෙන්න ඕනේ නැත්නම් බැහැ
    මචං අර වීඩියෝ දෙක දීපංකො තරහ නැතිව. ජෙප්පෙක් ඉන්නවා පෙන්නන්න
     
    • Like
    Reactions: haunte

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මචං අර වීඩියෝ දෙක දීපංකො තරහ නැතිව. ජෙප්පෙක් ඉන්නවා පෙන්නන්න
    මචං මේ උබලාගේ පච කුමාරගේ Facebook එකෙන් ගත්තේ දැන් උබ පිළිගන්නවා ද අනුර කුමාර කියන්නේ බොරු කියන කයිවාරු කාරයෙක් කියලා🤩🤩
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මචං මේ උබලාගේ පච කුමාරගේ Facebook එකෙන් ගත්තේ දැන් උබ පිළිගන්නවා ද අනුර කුමාර කියන්නේ බොරු කියන කයිවාරු කාරයෙක් කියලා🤩🤩

    අපේ .... කොහෙද? කවුද??

    දැන් ඔය හෑලි ලියලා වැඩක් නැහැ බං අනුර කුමාර කිව්වේ ණය අරගනේ නැතුව මාස තුනෙන් රට හදනවා කියලා🤣🤣

    ඕක තමා අපි කිව්වේ ඔය අනුර කියන ඒවාය කරන්න බැහැ කියලා🤦🤦
    අනික කෝ දැං මේකෙ ණය ගන්නැති කතාවක් නෑනෙ මචෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අපේ .... කොහෙද? කවුද??

    අනික කෝ දැං මේකෙ ණය ගන්නැති කතාවක් නෑනෙ මචෝ
    ණය අරගෙන ද රට හදනවා කියලා තියෙන්නේ🤪🤪
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ණය අරගෙන ද රට හදනවා කියලා තියෙන්නේ🤪🤪
    මං දන්නෙ කෝමද?
    උඹනෙ කිව්වෙ ණය ගන්නැතිව රට හදන කතාවක් කිව්ව වීඩියෝ වගයක් තියනවා කියල.
    මං මේ ඒව බලන්න ආසාවෙන් ඉන්නෙ.
    උඹ බොරුද එතකොට කිව්වෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මං දන්නෙ කෝමද?
    උඹනෙ කිව්වෙ ණය ගන්නැතිව රට හදන කතාවක් කිව්ව වීඩියෝ වගයක් තියනවා කියල.
    මං මේ ඒව බලන්න ආසාවෙන් ඉන්නෙ.
    උඹ බොරුද එතකොට කිව්වෙ?
    ණය අරගෙන රටක කරගෙන යන්න ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ කියලා පච අනුර කිව්වා මතක නැද්ද බං කොමා ඒකක ද ඉදලා ඇහුරුනේ🤩
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ණය අරගෙන රටක කරගෙන යන්න ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ කියලා පච අනුර කිව්වා මතක නැද්ද බං කොමා ඒකක ද ඉදලා ඇහුරුනේ🤩
    මං ඔ්ව දන්නෙ නෑ බං. මං උඹල වගේ ෆුල් ටයිම් දේසපාලන සීන් එකේ නෑ.. ඉතිං අර වීඩියෝ දෙක දීපංකො යකෝ.. ජෙප්පෙක් ඉන්නවා බයිට් කරන්න
    බලපං උඹ හින්දා මාත් චාටර් වෙනවා.
    උඹල ප්‍රොෆෙෂනල් විදිහට ෆුල් සීන් එකේ ඉන්න හින්දා උඹ ගාව දෙන්න "මේම මේම ලින්ක්ස් තියනවා කියලා" මං හිතුවෙ..
    චෑහ් වැඩක් නෑ.. උඹෙත් කයිය විතරයි බලාගන ගියාම..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මං ඔ්ව දන්නෙ නෑ බං. මං උඹල වගේ ෆුල් ටයිම් දේසපාලන සීන් එකේ නෑ.. ඉතිං අර වීඩියෝ දෙක දීපංකො යකෝ.. ජෙප්පෙක් ඉන්නවා බයිට් කරන්න
    බලපං උඹ හින්දා මාත් චාටර් වෙනවා.
    උඹල ප්‍රොෆෙෂනල් විදිහට ෆුල් සීන් එකේ ඉන්න හින්දා උඹ ගාව දෙන්න "මේම මේම ලින්ක්ස් තියනවා කියලා" මං හිතුවෙ..
    චෑහ් වැඩක් නෑ.. උඹෙත් කයිය විතරයි බලාගන ගියාම..
    විඩීයෝ අරගෙන ඒව බලල්ල උබ අතේ ගහන්න ද පොන්ස්🤣