සමබිම පක්ෂය පරිපාලන දිස්ත්‍රික්ක 7 කට. (තාක්ෂණික හේතු මත පුත්තලම සහ යාපනය ප්‍රතික්ෂේප වී ඇත )
සමබිම පක්ෂය අපි ලංකාවේ 60% ක අවිධිමත් ආර්ථිකයක දිවි ගෙවන හෙට අතට හම්බවෙන ගාන ගැන කිසිම නිෂ්චිතභාවයක් නැති මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් උනෙමු.
වන්නි සහ කදුකරයේ ද්‍රවිඩ සහෝදරයන් යනු අතිවිශාල ප්‍රශ්ණ තොගයක් සමග පොරකන පිඩිත කොට්ඨාශයකි.
සමබිම ආර්ථික ප්‍රතිපත්තිය වෙළදපළ ප්රතිසංස්කරනයයි.
මේ දිගින් දිගට ඇදෙමින් යන ප්රශ්නය විසදිය හැක්කේ සමබිම පක්ෂයට පමණි..
අපිට ඒ සදහා ආණ්ඩුවක් අනවශ්‍යය අවශ්‍ය වන්නේ නියෝජනයක් පමණි…..