පාර්ලිමේන්තුවට හොරු නැති විපක්ෂයක් - සමබිම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,364
    113
    34
    Kalutara
    ණය අරගෙන රටක කරගෙන යන්න ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ කියලා පච අනුර කිව්වා මතක නැද්ද බං කොමා ඒකක ද ඉදලා ඇහුරුනේ🤩
    ඔහොම වීඩියෝ එකක් නම් දැකලා නෑ හැබැයි පොර එෆ්බි පොස්ට් එකක් නම් දාල තිබ්බා ඒ කාලේ. ඒක මේකේ එකෙකුත් දාල තිබ්බනේ ත්‍රෙඩ් වල. තෝ ද ,මන්දා.. 🤔
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    විඩීයෝ අරගෙන ඒව බලල්ල උබ අතේ ගහන්න ද පොන්ස්🤣
    මොකද බං මට බනින්නෙ.. මං මොන වැරැද්දක් කලාටද?
    උඹ කිව්ව වචනෙ විස්වාස කරලා ජෙප්පෙක්ව බයිට් කලා.. දැං ඌ අර වීඩියෝ දෙක ඉල්ලනවා ..
    බලපං උඹ අර වීඩියෝ දෙක දැං උඹ ගාව තියනවා වගේනෙ කිව්වෙ.. බලාගන ගියාම පත කෙබරයක්..
    උඹ හින්දා මං දැං ෆුල් චාටර්.. ආයෙ නං උඹල දාන කිසිම නිව්ස් එකක් විශ්වාස කරන්නෙ නෑ. ඇත්ත වගේ පට්ටපල් බොරු දානවද කවුද දන්නෙ
    බලපං උඹල හෙන අන්ප්‍රොෆෙෂනල් බුවාලනෙ..
    උඹලව හයර් කරන බුවාටත් පාඩුයි.. චැහ් චැහ්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔහොම වීඩියෝ එකක් නම් දැකලා නෑ හැබැයි පොර එෆ්බි පොස්ට් එකක් නම් දාල තිබ්බා ඒ කාලේ. ඒක මේකේ එකෙකුත් දාල තිබ්බනේ ත්‍රෙඩ් වල. තෝ ද ,මන්දා.. 🤔
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මොකද බං මට බනින්නෙ.. මං මොන වැරැද්දක් කලාටද?
    උඹ කිව්ව වචනෙ විස්වාස කරලා ජෙප්පෙක්ව බයිට් කලා.. දැං ඌ අර වීඩියෝ දෙක ඉල්ලනවා ..
    බලපං උඹ අර වීඩියෝ දෙක දැං උඹ ගාව තියනවා වගේනෙ කිව්වෙ.. බලාගන ගියාම පත කෙබරයක්..
    උඹ හින්දා මං දැං ෆුල් චාටර්.. ආයෙ නං උඹල දාන කිසිම නිව්ස් එකක් විශ්වාස කරන්නෙ නෑ. ඇත්ත වගේ පට්ටපල් බොරු දානවද කවුද දන්නෙ
    බලපං උඹල හෙන අන්ප්‍රොෆෙෂනල් බුවාලනෙ..
    උඹලව හයර් කරන බුවාටත් පාඩුයි.. චැහ් චැහ්..
    නරි නාවනන් වෙලා වක් නැහැ මචං
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    නරි නාවනන් වෙලා වක් නැහැ මචං
    බිසී නේහ්.. එල එල.. ෆ්රි වෙලාවක අර වීඩියෝස් හොයලා දාපං