ඔහොම වීඩියෝ එකක් නම් දැකලා නෑ හැබැයි පොර එෆ්බි පොස්ට් එකක් නම් දාල තිබ්බා ඒ කාලේ. ඒක මේකේ එකෙකුත් දාල තිබ්බනේ ත්රෙඩ් වල. තෝ ද ,මන්දා..ණය අරගෙන රටක කරගෙන යන්න ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ කියලා පච අනුර කිව්වා මතක නැද්ද බං කොමා ඒකක ද ඉදලා ඇහුරුනේ![]()

මොකද බං මට බනින්නෙ.. මං මොන වැරැද්දක් කලාටද?විඩීයෝ අරගෙන ඒව බලල්ල උබ අතේ ගහන්න ද පොන්ස්![]()
ඔහොම වීඩියෝ එකක් නම් දැකලා නෑ හැබැයි පොර එෆ්බි පොස්ට් එකක් නම් දාල තිබ්බා ඒ කාලේ. ඒක මේකේ එකෙකුත් දාල තිබ්බනේ ත්රෙඩ් වල. තෝ ද ,මන්දා..![]()
නරි නාවනන් වෙලා වක් නැහැ මචංමොකද බං මට බනින්නෙ.. මං මොන වැරැද්දක් කලාටද?
උඹ කිව්ව වචනෙ විස්වාස කරලා ජෙප්පෙක්ව බයිට් කලා.. දැං ඌ අර වීඩියෝ දෙක ඉල්ලනවා ..
බලපං උඹ අර වීඩියෝ දෙක දැං උඹ ගාව තියනවා වගේනෙ කිව්වෙ.. බලාගන ගියාම පත කෙබරයක්..
උඹ හින්දා මං දැං ෆුල් චාටර්.. ආයෙ නං උඹල දාන කිසිම නිව්ස් එකක් විශ්වාස කරන්නෙ නෑ. ඇත්ත වගේ පට්ටපල් බොරු දානවද කවුද දන්නෙ
බලපං උඹල හෙන අන්ප්රොෆෙෂනල් බුවාලනෙ..
උඹලව හයර් කරන බුවාටත් පාඩුයි.. චැහ් චැහ්..
බිසී නේහ්.. එල එල.. ෆ්රි වෙලාවක අර වීඩියෝස් හොයලා දාපංනරි නාවනන් වෙලා වක් නැහැ මචං