රවියව ගන්න එකක් නෑ මහබැංකු සිද්දිය හින්ද. එතකොට හොරු කියල ලේබල් ගහපු ඔක්කොම එක පැත්තක නෙ
ජනාධිපති පර බල්ලෙක්.. මෝඩයෙක්.. දෝෂාභියෝගයක් ගේනවා..- මංගල
![]()
මහින්ද පරණ ගොන්කම් නොකර හිටියොත් නම් ගොඩ යන්න පුළුවන්. විසේශයෙන් අර නිශාන්ත වික්‍රමසිංහ වගේ අ.හු.වේ.පු. ලාව වගකියන තැන් වලට නොදා ඉන්න එක අනිවා වෙන්න ඕනේ.
පාර්ලිමේන්තුවේ ඉන්න පොන්ස්ලා ගැන කවර කතාද ඕයි. උන් ඔක්කොම වාසි පිලට හෝයියා........

සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි.
ජනාධිපතිවරයාට කෙලෙහිගුණ අමතකවී ඇතැයි ද,මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද ඔහු පවසයි.
ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
පොන්නයෙක්ට රිදිලා.....පාර්ලිමේන්තුවෙ මොක්ද... 10-27-2018 01:11 PM පල ලොල්ලා යන්න