පාර්ලිමේන්තුවෙ මොක්ද වෙන්නෙ?

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
පාර්ලිමේන්තුවේ 121ක බහුතරයක් පෙන්වීමට බැසිල් සූදානම්

නව රජයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව තුළ 121 මන්ත්‍රීවරුන් දෙනෙකුගෙන් සමන්විත බහුතර බලයක් පෙන්වීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

2015 අගෝස්තු මහමැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන බෙදී ගියේ එක්සත් ජාතික පෙරමුණට 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95ක්, දෙමළ ජාතික සන්ධානයට 16ක්, ජනතා විමුක්ති පෙරමුණට 6ක්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 1ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එකක් වශයෙනි.

ඒ අතුරින් එක්සත් ජාතික පෙරමුණේ ආනන්ද අලුත්ගමගේ සහ වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන් ඊයේ (26) දිනයේදීම මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් 24 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණෙන් සහ සුළු පක්ෂවලින් එක් කරගෙන 121 දෙනෙකුගෙන් සමන්විත බහුතර බලයක් සහිත නව රජයක් පිහිටුවීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී තිබේ.

මේ සඳහා සාකච්ඡා වට ගණනාවක් ම පවත්වා ඇති අතර තවමත් සාකච්ඡා සිදු කෙරෙමින් පවතී.

https://lankanewsweb.net
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    රවියව ගන්න එකක් නෑ මහබැංකු සිද්දිය හින්ද. එතකොට හොරු කියල ලේබල් ගහපු ඔක්කොම එක පැත්තක නෙ

    raviya enawa ban. raviyai uth ekka set ekakma ena cn 1k tiyenne. maha banku seen 1 ranilai sujjewaya wage unge pitin yawanawa eta passe :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Man hithanne UNP internally Ranil pressure karanawa PM'ship Sajith denn kiyala man hithanne Ranil parliament call karata passe resigned wela Sajith PM karai UNP bahutharayath ekka...UNP mp Ranil epa wela inne eath mae welawe balaya UNP thiya ganna oni nisa Ranil resigned wenn kiyala Parliament bahutharaya Sajith penawavi
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    පරණ පිනකටවත් 2015 පාර්ලිමේන්තු සෙට් උනානම් ගොඩම තම... මේ දවස් වල සල්ලි මලු පිටින් මාරු වෙනවා ඇත්තේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද පරණ ගොන්කම් නොකර හිටියොත් නම් ගොඩ යන්න පුළුවන්. විසේශයෙන් අර නිශාන්ත වික්‍රමසිංහ වගේ අ.හු.වේ.පු. ලාව වගකියන තැන් වලට නොදා ඉන්න එක අනිවා වෙන්න ඕනේ.

    පාර්ලිමේන්තුවේ ඉන්න පොන්ස්ලා ගැන කවර කතාද ඕයි. උන් ඔක්කොම වාසි පිලට හෝයියා........
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

    ජනාධිපතිවරයාට කෙලෙහිගුණ අමතකවී ඇතැයි ද,මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද ඔහු පවසයි.

    ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.​
     
    :lol::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867

    මහින්දව කෑවේ ගෝටයි බැසිලයි මෝඩ දරුවො තුන්දෙනයි බන්. මහින්දට හොඳ උපදේශකවරු ටිකක් හම්බුනොත් හොඳයි. මෛත්‍රීට මහින්දව ලයින් එකෙන් පිට යන්න නොදී තියන් යන්න පුළුවන්. මහින්දට නාමල්ව ගැට ගහන්න නාස් ලනුව මගෙ ගානේ අරන් දෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

    ජනාධිපතිවරයාට කෙලෙහිගුණ අමතකවී ඇතැයි ද,මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද ඔහු පවසයි.

    ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.​

    කතාව ඇත්ත. යූඑන්පී කාරයො පව්. ඒත් හරීන්ලා සජිත්ට එජාපයේ මුල් තැන අරන් දුන්නා නම් අද මෙහෙම වෙන්නෙ නෑ. රනිල් එක්ක කිසිම එකෙක්ට වැඩක් කරන්න බෑ. පට්ටම ඒකාධිපතියෙක්. මිනිස්සුන්ව පාගන්නමයි බලන්නෙ. හොඳ වැඩේ.