පාර්ලිමේන්තුවෙ මොක්ද වෙන්නෙ?

Sickdude

Member
Oct 26, 2018
141
6
0
මහින්දව කෑවේ ගෝටයි බැසිලයි මෝඩ දරුවො තුන්දෙනයි බන්. මහින්දට හොඳ උපදේශකවරු ටිකක් හම්බුනොත් හොඳයි. මෛත්‍රීට මහින්දව ලයින් එකෙන් පිට යන්න නොදී තියන් යන්න පුළුවන්. මහින්දට නාමල්ව ගැට ගහන්න නාස් ලනුව මගෙ ගානේ අරන් දෙනවා.

Gota MR wa koheda kawe? Basilui, Meeharak puththu 3 i MR wa kawe
 

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    mama nithiya gena echchara danne netha.namuth nityiya gena danna ungen me prashnayata pilithurak bala poroththu vemi.parlimenthuwe bautharaya ranilta thibbai kiyamu.1978 J.R janadipathi vu vigasa mulinma kare Methiniyage (Citizenship eka) Purevesibavaya aurudu 6 kata nethi kirimai.me anuwa denata agmethige puravesibavaya janadipathi visin ahosi kaloth lankika novena kenkuta lankave janadipathi viya hekida? Me prajathanthavadi virodi viya eka namuth meka lankavata Introduce kareth UNP yai.
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    හොරු කුඩ්ඩො බඩු කරයො උනත් බහුතරයක් ගන්න වෙන්නේ මුන් 225 න් නේ. එක නිසා නාඩි වැටෙනව නම් 225 න් එකෙක් නම් උගේ මල මිනිය උනත් ගන්නවා බහුතරයක් හදන්න.:rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතාව ඇත්ත. යූඑන්පී කාරයො පව්. ඒත් හරීන්ලා සජිත්ට එජාපයේ මුල් තැන අරන් දුන්නා නම් අද මෙහෙම වෙන්නෙ නෑ. රනිල් එක්ක කිසිම එකෙක්ට වැඩක් කරන්න බෑ. පට්ටම ඒකාධිපතියෙක්. මිනිස්සුන්ව පාගන්නමයි බලන්නෙ. හොඳ වැඩේ.

    ඔතන ගූ ඇන් පී කාරයන්ගෙ පව් පින ගැන කතාවක් නෙමේනෙ යන්නෙ..මොකටද රනිල මහ බැකුව හොරා කෑවෙ ??..ඇයි රනිල සිරිසේනව මරල ජනාධිති වෙන්ඩ ගියෙ???? මහ තිරිසන්ම වැඩක්නෙ ඒකත්, ඕව නිසයි රනිලට කෙල උනේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඔතන ගූ ඇන් පී කාරයන්ගෙ පව් පින ගැන කතාවක් නෙමේනෙ යන්නෙ..මොකටද රනිල මහ බැකුව හොරා කෑවෙ ??..ඇයි රනිල සිරිසේනව මරල ජනාධිති වෙන්ඩ ගියෙ???? මහ තිරිසන්ම වැඩක්නෙ ඒකත්, ඕව නිසයි රනිලට කෙල උනේ..
    :yes::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    TNA MR ට හේත්තුවෙයි මන්නන් හිතන්නේ බං..
    ශුවර් නෑ
    ඔක ඔහොම වුනොත් කැඳ හැලියක් වෙනවා..
    ලොල් ඔයි ලංකාව


    TNA eka MR ta hetthu wenne na un UNP Ekat a hettu unath.