පාර්ලිමේන්තුවේ කුඩ්ඩෝ ටික රත් කරන FB කැම්ප#

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පාර්ලිමේන්තුවේ කුඩ්ඩෝ ටික රත් කරන FB කැම්ප#

    පොහොට්ටුවෙද UNP එකේද JVP එකේද කියලා බලන්නේ නැතුව කුඩ්ඩෝ ටික පාර්ලිමෙන්තුවෙන් අතුගාලා දානවාට එක පයින් කැමතියි. කොටින්ම කියනවානම් කුඩු ගහනවානම් යුද්දේ කලා කියලා බලන්නෙ නැතුව මහින්දව වුනත් පාර්ලිමේන්තුවෙන් නෙරපලා ප්‍රජා අයිතිය අහෝසි කලාට කමක් නෑ කියන මතයේ මම ඉන්නේ.

    උඹලාට හිතෙන්නේ නැද්ද රන්ජන් කියපු කතාවට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එකතුවෙලා රන්ජන්ට ගහලා කුඩ්ඩෝ ටික බේරගන්න හදනවා කියලා. මම අහගෙන මහින්දත් කියනවා කැබිනට් එකේ 25 දෙනාගේ විතරක් ලේ චෙක් කලාම ඇති අනිත් අයගේ පරීක්ෂා කරන්න ඕනේ නෑ කියනවා.මහින්ද ගැන තිබ්බ ගෞරවයත් ඒ කතාවත් එක්ක අඩු වුනා.

    එලකිරියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා ෆේස්බුක් එකේ මතයක් ඇති කරමුද මත්ද්‍රව්‍ය පාවිච්චිය පරීක්ෂා කිරීම සම්බන්ධ රුධිර සහ හිසකෙස් පරීක්ෂණය කරගන්න පාර්ලිමේන්තුවෙ ඉන්න උන් ටික පොළඹවන්න.

    ෆේස්බුක් පොස්ට් හදන්න දක්ෂ කෙනෙක් පුලුවන්නම් මට මේ text එක දාලා පෝස්ට් එකක් හදලා දෙන්න.

    " ජන්ද දායක දිවුරුම

    මත්ද්‍රව්‍ය පාවිච්චිය පරීක්ෂා කිරීම සම්බන්ධ රුධිර සහ හිසකෙස් පරීක්ෂණය සිදුකර ප්‍රසිද්ධ නොකරන .............. දිස්ත්‍රික්කයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට මාගේ මනාපය ඉදිරි මැතිවරණයේදී ලබා නොදෙමි.
    "

    ( හිස්තැනට දිස්ත්‍රීක්ක 25 )
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    මචන්ලා මම ජන්දෙ දෙන්නේ පොහොට්ටුවට. ඒත් පොහොට්ටුවෙද UNP එකේද JVP එකේද කියලා බලන්නේ නැතුව කුඩ්ඩෝ ටික පාර්ලිමෙන්තුවෙන් අතුගාලා දානවාට එක පයින් කැමතියි. කොටින්ම කියනවානම් කුඩු ගහනවානම් යුද්දේ කලා කියලා බලන්නෙ නැතුව මහින්දව වුනත් පාර්ලිමේන්තුවෙන් නෙරපලා ප්‍රජා අයිතිය අහෝසි කලාට කමක් නෑ කියන මතයේ මම ඉන්නේ.

    උඹලාට හිතෙන්නේ නැද්ද රන්ජන් කියපු කතාවට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එකතුවෙලා රන්ජන්ට ගහලා කුඩ්ඩෝ ටික බේරගන්න හදනවා කියලා. මම අහගෙන මහින්දත් කියනවා කැබිනට් එකේ 25 දෙනාගේ විතරක් ලේ චෙක් කලාම ඇති අනිත් අයගේ පරීක්ෂා කරන්න ඕනේ නෑ කියනවා.මහින්ද ගැන තිබ්බ ගෞරවයත් ඒ කතාවත් එක්ක අඩු වුනා.

    එලකිරියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා ෆේස්බුක් එකේ මතයක් ඇති කරමුද මත්ද්‍රව්‍ය පාවිච්චිය පරීක්ෂා කිරීම සම්බන්ධ රුධිර සහ හිසකෙස් පරීක්ෂණය කරගන්න පාර්ලිමේන්තුවෙ ඉන්න උන් ටික පොළඹවන්න.

    ෆේස්බුක් පොස්ට් හදන්න දක්ෂ කෙනෙක් පුලුවන්නම් මට මේ text එක දාලා පෝස්ට් එකක් හදලා දෙන්න.

    " ජන්ද දායක දිවුරුම

    මත්ද්‍රව්‍ය පාවිච්චිය පරීක්ෂා කිරීම සම්බන්ධ රුධිර සහ හිසකෙස් පරීක්ෂණය සිදුකර ප්‍රසිද්ධ නොකරන .............. දිස්ත්‍රික්කයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට මාගේ මනාපය ඉදිරි මැතිවරණයේදී ලබා නොදෙමි.
    "

    Patta
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මේ කෝකේන් සීන් එක ලීක් උනේ බඩුන්ගෙන්.පාර්ලිමන්ට් මැති ඇමතිවරු එක්ක යන ගෑනු සෙට් එකක් ඉන්නවා නදිශා ,හංසි වගේ තව ගොඩක් ඉන්නවා.උන් එක්ක නයිට් ගනන් ගත කරලා එනකොට එයාල්ගේ හැම එකක්ම මේ කෙල්ලො දන්නවා.උන් තමයි මේවා ලීක් කරන්නේ.:rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    "මචන්ලා මම ජන්දෙ දෙන්නේ පොහොට්ටුවට"

    බොලාගේ අප්පොච්චා මතකයි නාකොටික් එකෙන් පැන්නම ගිහින් බදාගෙන බෙරගත්තා. අම්මේ ඉතින් උදේම ගිහින් කතිරෙ ගහපන් මයේ පුතේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මේ කෝකේන් සීන් එක ලීක් උනේ බඩුන්ගෙන්.පාර්ලිමන්ට් මැති ඇමතිවරු එක්ක යන ගෑනු සෙට් එකක් ඉන්නවා නදිශා ,හංසි වගේ තව ගොඩක් ඉන්නවා.උන් එක්ක නයිට් ගනන් ගත කරලා එනකොට එයාල්ගේ හැම එකක්ම මේ කෙල්ලො දන්නවා.උන් තමයි මේවා ලීක් කරන්නේ.:rofl:

    මිනිස්සු ඕක යට යන්න දෙන්නේ නැතුව උඩට ගන්න ඕනේ.මුන් බලන්නේ ඕක ඉකමනින් යට ගහන්න. අපේ මිනිස්සුන්ට ඕනේම දෙයක් සති දෙකයි
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මිනිස්සු ඕක යට යන්න දෙන්නේ නැතුව උඩට ගන්න ඕනේ.මුන් බලන්නේ ඕක ඉකමනින් යට ගහන්න. අපේ මිනිස්සුන්ට ඕනේම දෙයක් සති දෙකයි

    ඕකුන් කොකේන් ගහන එක හොඳයි.එතකොටවත් මැරිලා යනවෙනේ.නැත්නම් ඕව පරික්ෂා කරන්න ගියාම උන් හුගක් කල් ජීවත් වෙනවා.රට කනවා:lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    "මචන්ලා මම ජන්දෙ දෙන්නේ පොහොට්ටුවට"

    බොලාගේ අප්පොච්චා මතකයි නාකොටික් එකෙන් පැන්නම ගිහින් බදාගෙන බෙරගත්තා. අම්මේ ඉතින් උදේම ගිහින් කතිරෙ ගහපන් මයේ පුතේ

    පාට පක්ෂ භේද එපා. හැම පක්ෂෙකම ඉන්නවානේ රන්ජන් කියන විදිහට. ඒකයි මන් කිව්වෙ මහින්ද වුනත් කමක් නෑ කියලා. මේ වගේ දේකදි පාට පක්ෂ භේද ඇද ගත්තොත් ප්‍රශ්නය යට යනවා
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ
    next presidential election එකේදි නාගානන්දට සප් කරනවා මන්. පැලවත්තයා හෙන බයිලා කාරයෙක්. අනිත් උන් සෙරම එකයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඕකුන් කොකේන් ගහන එක හොඳයි.එතකොටවත් මැරිලා යනවෙනේ.නැත්නම් ඕව පරික්ෂා කරන්න ගියාම උන් හුගක් කල් ජීවත් වෙනවා.රට කනවා:lol:

    උන් මැරෙන්නේ නෑ. පෙන්නේ නැද්ද කුඩු ගැහුවට උන්ගේ සයිස් එක. කුඩු ගැහුවට මිනිස්සුන්ගේ ලේ උරා බීලා උන් තර වෙනවා. පොඩි මිනිහෙක් කුඩු ගැහුවොත් තමයි ඉක්මනින් මැරිලා යන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ȜMA X;24242464 said:
    next presidential election එකේදි නාගානන්දට සප් කරනවා මන්. පැලවත්තයා හෙන බයිලා කාරයෙක්. අනිත් උන් සෙරම එකයි

    ඔය මොකා ආවත් එකයි බැලට් පේපර් එකෙන් විතරක් හැමදේම වෙනස් කරන්න බෑ. සමාජ ප්‍රශ්න වලදි මිනිස්සු පෙළ ගැහෙන්න ඕනේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    හැම දෙයක්ම කරන්න විදියක් තියෙනවා. රන්ජන්ට තිබ්බේ ඔය ගැන පාර්ලිමේතුවේ කමිටුවක් පත් කරලා ඒ ගැන හොයා බලන්න කියන එක විතරයි.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඕව පාවිච්චි කරනවා වෙන්න පුලුවන්. එත් ඒ සදහා පිළිගත හැකි සාක්කි සාදක ඉදිරිපත් කරනකම් හෝ කමිටුවකින් වැරදි කරු විදියට තීරණය කරනකම් ඔහු නිවැරදිකරු.
    මේ සරල දේ මුට ත්රෙන්නේ නැහැ. මාද්‍ය ඉස්සරහට ගිහිල්ල වීරයා වෙන්න දගලනවා. ගොන් හරක. :lol::lol::lol:
     
    උඹ හිතනවද ඔය කමිටුවලින් හරි වාර්තා එලියට එයි කියලා. කතානයක හරි අගමැති හරි මන්ත්‍රීලා ඔක්කොටම එන්න කියලා ලේ අරගෙන පරීක්ෂා කරයි කියලා. මේ විදිහට හරි ඕක ගැන අවධානයක් ආවේ මාධ‍යට කියපු නිසා. එහෙම නැත්තන් ඕක පාර්ලිමේන්තුවෙදිම යට යනවා.රන්ජන් නම් මෙහෙම කලේ පොරක් වෙන්න හිතාගෙන වෙන්න ඇති. ඒත් මන් හිතන්නේ මේ විදිහට කරපු එක හොදයි. අපි නොදන්න කමිටු. කමිටුනෙමේ උසාවියකට ගියත් බලෙන් ලේ චෙක් කරන්න බෑ. ඒ නිසා මේක මිනිස්සු ලවා බලපෑමක් ඇති කරන එක තමයි හොදම. රන්ජන් එහෙම හිතන්න ඇති
     
    Last edited: