පාර්ලිමේන්තුවේ කුඩ්ඩෝ ටික රත් කරන FB කැම්ප#
පොහොට්ටුවෙද UNP එකේද JVP එකේද කියලා බලන්නේ නැතුව කුඩ්ඩෝ ටික පාර්ලිමෙන්තුවෙන් අතුගාලා දානවාට එක පයින් කැමතියි. කොටින්ම කියනවානම් කුඩු ගහනවානම් යුද්දේ කලා කියලා බලන්නෙ නැතුව මහින්දව වුනත් පාර්ලිමේන්තුවෙන් නෙරපලා ප්‍රජා අයිතිය අහෝසි කලාට කමක් නෑ කියන මතයේ මම ඉන්නේ.
උඹලාට හිතෙන්නේ නැද්ද රන්ජන් කියපු කතාවට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එකතුවෙලා රන්ජන්ට ගහලා කුඩ්ඩෝ ටික බේරගන්න හදනවා කියලා. මම අහගෙන මහින්දත් කියනවා කැබිනට් එකේ 25 දෙනාගේ විතරක් ලේ චෙක් කලාම ඇති අනිත් අයගේ පරීක්ෂා කරන්න ඕනේ නෑ කියනවා.මහින්ද ගැන තිබ්බ ගෞරවයත් ඒ කතාවත් එක්ක අඩු වුනා.
එලකිරියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා ෆේස්බුක් එකේ මතයක් ඇති කරමුද මත්ද්‍රව්‍ය පාවිච්චිය පරීක්ෂා කිරීම සම්බන්ධ රුධිර සහ හිසකෙස් පරීක්ෂණය කරගන්න පාර්ලිමේන්තුවෙ ඉන්න උන් ටික පොළඹවන්න.
ෆේස්බුක් පොස්ට් හදන්න දක්ෂ කෙනෙක් පුලුවන්නම් මට මේ text එක දාලා පෝස්ට් එකක් හදලා දෙන්න.
" ජන්ද දායක දිවුරුම
මත්ද්‍රව්‍ය පාවිච්චිය පරීක්ෂා කිරීම සම්බන්ධ රුධිර සහ හිසකෙස් පරීක්ෂණය සිදුකර ප්‍රසිද්ධ නොකරන .............. දිස්ත්‍රික්කයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට මාගේ මනාපය ඉදිරි මැතිවරණයේදී ලබා නොදෙමි."
( හිස්තැනට දිස්ත්‍රීක්ක 25 )

Last edited: