පාර්ලිමේන්තුවේ පෙරළියක් ? විමල් ගෙන් ඉඟියක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Rajapakshala hora kana ekawath nawaththanna beri weyda?
    ඒවනම් දැන් උනත් ඔප්පු කරන්ඩ තියෙන්නෙ, ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 එහෙම, කෝ ලපකොටා ඌට බැරිලුද ඔප්පු කරන්ඩ????කයිය විතරයි ලප කොටාලගෙ🤣🤣🤣🤣🤣
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඒවනම් දැන් උනත් ඔප්පු කරන්ඩ තියෙන්නෙ, ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 එහෙම, කෝ ලපකොටා ඌට බැරිලුද ඔප්පු කරන්ඩ????කයිය විතරයි ලප කොටාලගෙ🤣🤣🤣🤣🤣
    echchara oni ne ban, ara sunami salli tika denna kiyapanko, ethakota, appagey ammagey sohona hadapu salli tikath denna kiyapanko.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ණය නැතුව මේක ඇදන් යන්ඩ බැ, ඕක තමයි යතාර්තය, ලකවෙ අයවැය IMF එකටවත් බැලන්ස් කරන්ඩ බැ
    කන්න ණය අරන් කවදා ගොඩ යන්නද. නිකමට හිතපන් උඹේ ගෙදරට හරිහමන් ආදායමක් නෑ ණය ගෙවන්නෙත් ණය අරගෙන එහෙම තියෙද්දි උඹ තවත් ණයක් අරගෙන කෑම ගන්නවාද එහෙම නැත්තන් හොඳ ආදායමක් එන ව්‍යාපාරයකට ආයෝජනය කරලා එකෙන් එන ලාභයෙන් ගෙදර ණය ටික ටික ගෙවලා ශේප් එකේ කනවාද? බැසිල්ගේ ආර්තික ප්‍රතිපත්තිය තමයි එදා කටුනායකදි කිව්වේ බිලියන 1 ක ණයක් අවුරුද්දට කන්න. ඕකෙනුත් කොටසක් යයි එක එකාගේ සාක්කු වලට. මුන් ඉතින් ආයෝජන කියලත් කරන්නේ ව්‍යාපෘතියේ ආදායම ගෙඩිය පිටින්ම උන්ට ගන්න ඇරලා අවුරුදු 99 කට ව්‍යාපෘතිය කරන ඉඩමේ බද්ද විතරක් ගන්න එකනේ. එහෙම කරලා හරි ණය ටික ගෙව්වනම් අඩුම තරමේ අවුරුදු 99 කින් පස්සෙ හරි රට ගොඩ යයි
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    කෝ එහෙම වුනේ නෑනෙ පාර්ලිමේන්තුව පටන් අරගෙනත් ඉවරනෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    බැසිල් බිලියන 1 ක ණයක් ඉන්දියාවෙන් අරන් එන ගමන් කිව්වේ මේ ණය අවුරුද්දට කන්න ගෙනාවා කියලා නේද? ඔලුවක් තියෙන එකෙක්ට ඒකම ඇති ආපහු මුන්ට ජන්දේ නොදී ඉන්න. ඒත් එහෙම වෙන්නේ නෑ කලින් පාර සිමෙන්ති කොට්ටයක් දෙනවා කියලා ජන්දේ ගත්තු උන්ට මේ පාර පාන් ගෙඩියක් දෙනවා කියලා ජන්දේ ගන්න පුලුවන්.

    ගොන් හරක් අතින් අරන් පුපෙන් තියාගෙන ඊට පස්සෙ වැලපෙනවා.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඒවනම් දැන් උනත් ඔප්පු කරන්ඩ තියෙන්නෙ, ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 එහෙම, කෝ ලපකොටා ඌට බැරිලුද ඔප්පු කරන්ඩ????කයිය විතරයි ලප කොටාලගෙ🤣🤣🤣🤣🤣
    jeppanta chande dila thoge puka palanawa:lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ඒවනම් දැන් උනත් ඔප්පු කරන්ඩ තියෙන්නෙ, ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 එහෙම, කෝ ලපකොටා ඌට බැරිලුද ඔප්පු කරන්ඩ????කයිය විතරයි ලප කොටාලගෙ🤣🤣🤣🤣🤣
    ගූ විමලයට ඔප්පු කරන්න කියපන්කෝ..උඹේ වීරයානේ..අනික උඹ කියන විදිහට විමලයා බොරු කියන්නෙත් නෑනේ..
     
    • Like
    Reactions: War Fighter

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    තම තමන්ගේ දේශපාලන ගමන රැක ගන්නනේ මේ ඔක්කොම කරන්නේ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    අපෝ බැ විමල් යට්කුට්ටු වැඩ කරන මනුස්සයෙක් නෙමේ කෙලින් කතා කරන මිනිහෙක්, අනුරල විජිතලවගේ දියයටින් ගිනි ගෙනියන උන් එක්ක හිනයක්..
    පිස්සුද බන් විමල් එන්නෙ නැ විපක්ශෙට දිනුම අරන් දෙන්ඩ, විපක්සෙට වෙන්නෙ සජී එක්ක වැනසෙන්ඩ,
    ඕකට තමයි "මම විමල්ට චන්දෙ දීල පාර්ලිමේන්තු යැවුවෙ, ඔහු අපේ හඩ පාර්ලිමේන්තුවෙ නගනව, මම නම් එකෙන්ම සතුටුයි"..
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මොක විමල් එලියට බහිනව ලොල් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: ගු ඇන් පි කුක්කො දකින හීන හිතන් ඇති ගොන් පුතාව රජකර වන්ඩ මෝඩ මොන මෝඩයොද බන් උබල..
    මොක විමල් එලියට බහිනව ලොල්..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 23, 2022 at 4:00 PM
     
    • Haha
    Reactions: Smartm and dilann

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Wimal , Gom'pila , Vasu, MR. GR, .... and the entire SLPP is fully responsible for the plight of the country . So there is no point in just fooling us and making a drama by Drama King(you know who ?)