පාර්ලිමේන්තුවේ මහින්දට චන්ද කීයද බං?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පාර්ලිමේන්තුවේ මහින්දට චන්ද කීයද බං?

    නුගේගොඩින් හැරමක ඇරඹුම හරහා ආණ්ඩු හදන්ඩ අමුඩෙ ගහන මහින්දට ඇත්තටම මන්ත්‍රී චන්ද කීයක් විතර කොටුකරගන්ඩ පුලුවන්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගොන් කරත්ත වල නැගල පෙළපාලි ගිහින්, වලන් පොලවේ ගහල, ගෑනු එක්ක රබන් ගහල, හෝන් ගහල, ඔලුබක්කෝ නටල රනිල් ගත්ත චන්ද ටිකම තමා :yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ගොන් කරත්ත වල නැගල පෙළපාලි ගිහින්, වලන් පොලවේ ගහල, ගෑනු එක්ක රබන් ගහල, හෝන් ගහල, ඔලුබක්කෝ නටල රනිල් ගත්ත චන්ද ටිකම තමා :yes:

    Mahindata 30 years war eka iwara karala,Parawal,Airport,waraya hadala Ranilta wada ganna berida? :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    Mahindata 30 years war eka iwara karala,Parawal,Airport,waraya hadala Ranilta wada ganna berida? :(
    මිනිස්සු චන්දෙ දෙන්නේ යුද්දෙයි හදපු වරාය ගුවන්තොටුපළවලුයි බලල නං, ඔව් රනිල්ට වඩා හම්බෙයි :yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මිනිස්සු චන්දෙ දෙන්නේ යුද්දෙයි හදපු වරාය ගුවන්තොටුපළවලුයි බලල නං, ඔව් රනිල්ට වඩා හම්බෙයි :yes:

    Den minissu owa balanne nethda ban?