JPV -
‘‘අපි කිසිසේත්ම ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇමතිධුර බාර ගන්නෙත් නැහැ. දින 100ක් තුළ ඉතාම පටු සහ කුඩා කැබිනට් මණ්ඩලයකට ඇතුල්වීමට සමහර අය දරන ප‍්‍රයත්න ගැන අපට අප‍්‍රසන්න බවක් ඇතිවෙනවා. මේ දින සියයේ කැබිනට් මණ්ඩලය ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා.
- dan cabinet eka tiyenne 100 days walata witrailu ne..passe general election ekak tiyenawa