පාර්ලිමේන්තුව කැඳවන්න
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය පිලිබදව දිගින් දිගටම තම අවධානය යොමුවී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ව්‍යවස්ථාවට අනුව කථානායකවරයා සමග සාකච්ජා කොට පාර්ලිමේන්තුව නැවත කැඳවීමටත්, ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ මහජන නියෝජිතයින්ගේ වගකීමට අනුව ඔවුන්ගේ ආණ්ඩුවට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න පිලිබදව තෝරා ගැනීමට අවශ්‍ය ඉඩ සලසා දෙන ලෙසත් අමෙරිකානු රජය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.