@riduna pm Pathum ponz ta kiyala meka gana article ekak liyapanපාර්ලිමේන්තුව වර අවසන් කලේ ඇයි ?
need logical answerජනතා සේවකයෝ ටික සැප ගන්න පිට රට යනවා ඇති. වැකේෂන් එක ඉවර වෙලා ජනතා මුදල් ටික ඔක්කොම වියදම් කරලා ඉවර උනාට පස්සේ ආපහු ඇවිත් අලුත් වාරේ ආරම්භ කරලා ආපහු පටන් ගනී හොරා කන්න. උඹ කලබල නැතුව හිටපන්
ලිපියක් ලියන්න දෙයක් නැහැ@riduna pm Pathum ponz ta kiyala meka gana article ekak liyapan
Ne mama beluwe, padayak giyath adiyaka post ekak daana nisa meka ganath uge mokak hari tiyei kiyala.ලිපියක් ලියන්න දෙයක් නැහැ
අය වැය සම්මත උන්නට පස්සේ පාර්ලිමේන්තු වාර අවසාන කරනවා කොහොමත්
හොරකමට මොන ලොජික්ද බ්‍රෝ. හොරාකාලා මාට්ටු වුණාට පස්සේ ඒක වහගන්න එක එක ලොජික් ගේනවාneed logical answer
idam deken 1 billion puluwan eke, ai ban idam 30-40k wikunuwa nam api goda neවැකේශන්
යුගදන්න එක අනුර ගෙනාව නිසා
පාර්ලිමේන්තු රැස්වෙන්නේ ජනවාරි 8
එදාට ඩොලර් ණයක් ගෙවන්න වෙනවා ඒක ගෙව්වම අතේ ඩොලර් නෑ සහ නිල නොලත් බංකොලොත්වයට ලංකාව පත් වෙනවා. ඉඩම් දෙක දුන්නොත් ඩොලර් බිලියන් 1 ලැබෙයි එකෙන් ආයේ ටිකක් ලයින් වෙයි .
Podda podda denne nathuwa eka para okkoma tika honda ratakata dunna nam thopi okkoma goda. Lolidam deken 1 billion puluwan eke, ai ban idam 30-40k wikunuwa nam api goda ne
කවුද දන්නෙ ඔය ඉඩම විතරක්ද කියල දැන් ඇත්තටම අපිට අයිති.idam deken 1 billion puluwan eke, ai ban idam 30-40k wikunuwa nam api goda ne
idam deken 1 billion puluwan eke, ai ban idam 30-40k wikunuwa nam api goda ne
බීලියන් 5, ඕනේ .idam deken 1 billion puluwan eke, ai ban idam 30-40k wikunuwa nam api goda ne
5 ඕනේ 2022 ටනේ. ඔක්කොම බිලියන 20ක් මම හිතන්නේබීලියන් 5, ඕනේ .
5 ඔනේ මාස 2-3 රන් කරන්න. කෝමත් මුං ෆේල් වෙනවා එක්කෝ imf හෝ රටක් බේල් අවුට් කරන්න ඕනේ5 ඕනේ 2022 ටනේ. ඔක්කොම බිලියන 20ක් මම හිතන්නේ