පුංචි අපේ ශිෂ්‍යත්ව විභාගෙ කල් යයිද ඡන්දෙ ඒ අස්සට වැටුනොත් ?![]()
![]()
පුංචි අපේ ශිෂ්‍යත්ව විභාගෙ කල් යයිද ඡන්දෙ ඒ අස්සට වැටුනොත් ?![]()
![]()

අනේ උබේ පුංචි මොලේ

අඩේ උබත් මේද පාරද?![]()

ඕ යේස්...හෙට ඉදන් බලාපොරොත්තු වන්න..පොරොන්දු මලු ගනන් ලැබෙන කාලය ඇරැඹුනණාද?????
2 shy කරහන්...පුංචි අපේ ශිෂ්‍යත්ව විභාගෙ කල් යයිද ඡන්දෙ ඒ අස්සට වැටුනොත් ?![]()
![]()
පුංචි අපිට තියෙන මොලෙන් කාලක්වත් මහින්ද මාමිගෙ ඡන්ද කඩන අංකල්ට නෑනෙ![]()
![]()
පුංචි අපිට තියෙන මොලෙන් කාලක්වත් මහින්ද මාමිගෙ ඡන්ද කඩන අංකල්ට නෑනෙ![]()
![]()
දුවේ .. උබේ වගේ මොලයක් නැති එකම තමා හොද ... මේකට වෙලා ඉන්නවෙලේ පාඩන් කොරපන්...

ඔව් බං![]()
පන්ති ගිහිං ඇතිවෙලා ඉන්නෙ![]()
උදේට ඉස්කෝලෙ හවසට පන්ති![]()
ඉක්මනට මේක ඉවරයක් වෙනකං බලං හිටියෙ
කලින් වුනා වගේ දෙසැම්බර් වලට කල් දායිද දන්නෑ![]()