පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස් සො ෆමිලිඅර් අන්ඩ් ඒස්ය් ටො උසෙ, යොඋ'ල්ල් ෆීල් ලිකෙ අන් එක්ස්පෙර්ට්. ථෙ ටර්ට් එනු ඉස් බශ්ක් ඉන් අන් එක්ස්පන්ඩෙඩ් ෆොර්ම්, ප්ලුස් වෙ'ල්ල් බ්‍රින්ග් ඔවෙර් යොඋර් පින්නෙඩ් අප්ප්ස් අන්ඩ්
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඉස් සො ෆමිලිඅර් අන්ඩ් ඒස්ය් ටො උසෙ, යොඋ'ල්ල් ෆීල් ලිකෙ අන් එක්ස්පෙර්ට්. ථෙ ටර්ට් එනු ඉස් බශ්ක් ඉන් අන් එක්ස්පන්ඩෙඩ් ෆොර්ම්, ප්ලුස් වෙ'ල්ල් බ්‍රින්ග් ඔවෙර් යොඋර් පින්නෙඩ් අප්ප්ස් අන්ඩ්
    ඕ යේ..............
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    my3 යත් මාර කපටිය නේද බන්.වෙස්සන්තර රජ්ජුරුවන්ට රගපැවට...
    ඊයේ රෑ හීන් සැරෙ හම්බ වෙන්න ඇති ඔය නෑ කිව්වට. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනේ. මොකක් හරි සීන් එකක් වෙලා තියෙනව ඊයෙ. :baffled:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඊයේ රෑ හීන් සැරෙ හම්බ වෙන්න ඇති ඔය නෑ කිව්වට. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනේ. මොකක් හරි සීන් එකක් වෙලා තියෙනව ඊයෙ. :baffled:

    අනිවා රාජිතයත් කියුවෙ සැප දුක බලන්න ගියා කියලා, ඕකා තබේට විස්වාස කොරන්න බෑ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ රෑ හීන් සැරෙ හම්බ වෙන්න ඇති ඔය නෑ කිව්වට. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනේ. මොකක් හරි සීන් එකක් වෙලා තියෙනව ඊයෙ. :baffled:

    :yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඊයේ රෑ හීන් සැරෙ හම්බ වෙන්න ඇති ඔය නෑ කිව්වට. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනේ. මොකක් හරි සීන් එකක් වෙලා තියෙනව ඊයෙ. :baffled:
    මටත් ඕක හිතුන.. මේ යකත් ලේසි පහසු බඩුවක් නෙමෙය් හිටන්.... බය්යෝන්ට උන ගැනෙන්න වැඩේ දෙන්නේ නුඋල් සුස්තරෙන්... බය්යා මහා රජා චන්ඩිකමෙන්...වෙස්සන්තර රජ්ජුරුවෝ දර්මෙන් හින් නුලෙන්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මටත් ඕක හිතුන.. මේ යකත් ලේසි පහසු බඩුවක් නෙමෙය් හිටන්.... බය්යෝන්ට උන ගැනෙන්න වැඩේ දෙන්නේ නුඋල් සුස්තරෙන්... බය්යා මහා රජා චන්ඩිකමෙන්...වෙස්සන්තර රජ්ජුරුවෝ දර්මෙන් හින් නුලෙන්

    කෝම හරි විස්වාබන්ග / 20 / කෝප් වාර්තාවට කලින් දුන්නා ගේම..:yes: පොලිට්‍රික්ස්:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඊයේ රෑ හීන් සැරෙ හම්බ වෙන්න ඇති ඔය නෑ කිව්වට. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනේ. මොකක් හරි සීන් එකක් වෙලා තියෙනව ඊයෙ. :baffled:

    බුද්ධි අංශෙන් කියල තියන SLFP එකේ 80% මහින්දට කියල.... ඒකයි ‍සීන් එක....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    යූඇන්පී එකට ඇපත් නැතිවෙන්න වගේ යන්නෙ....

    මක්කැයි බන් අගමැති කමට පොරකෑවට අඩුම තරමේ මහින්දයා නාමයෝජනා ඉල්ලලාවත් නෑලු. කෑත සීන් එක ගූ විමලට.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බය්යා මහා රජ කිව්වා වගේ මුගේ game හොයන්න ලංකාවේ cid එකට තියා සක්‍ර දෙය්යන්ගේ පුතා වෛමටත් බැ... ඒ උනාට මිනිහ හොද එකා හිටන්...මන් චන්දෙ දුන්නේ පොරට තමය්...
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    මක්කැයි බන් අගමැති කමට පොරකෑවට අඩුම තරමේ මහින්දයා නාමයෝජනා ඉල්ලලාවත් නෑලු. කෑත සීන් එක ගූ විමලට.

    :lol::lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බුද්ධි අංශෙන් කියල තියන SLFP එකේ 80% මහින්දට කියල.... ඒකයි ‍සීන් එක....
    විසුරෝන දවස බුද්දි අංශෙන් කියල නැතෙය්