පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    ඒක කියන්න ගුනේට බටර් කාලකුත් අරන් එන්න කීවාලු අප්පච්..චී..හ්. පොඩි එකා බයවෙලා ගිහින් නෑ
    හෙට පොර උට්ටානේ වෙන එකට යන්ට වෙන්නැති මයේ හිතේ :rofl::rofl::rofl::rofl:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ගානක්වත් නෑ නේ
    මේ පාරත් දස කැරියෝ ටිකක් යවමු නේ
    නැතුව නැතුව..ලංකාවේ ප්‍රෞඩත්වය.බෞමික අකණ්ඩ වතේ.ඒකීයභාවය.අදිරජ්‍යවාදය පාරාද කරන්නේ රැක ගන්නේ කොහොමය් මුන් නැතුව
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10492192_10153313297666259_364940909878872668_n.png

    පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    10492192_10153313297666259_364940909878872668_n.png

    පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත
    brain wash...or....brain less
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    malata ehema wenne na ban..mahindaya gal ada..mokak hari gil mart ekak dala my3wa elawala putuwe wadi wei...
    දෙන්න එක් උනොත් හොඳා බන්. ගිය පාර මහින්දටවත්, මයිත්‍රීටවත් දුන්නෙ නෑ.කොලේ කුරුටු ගාල ආවා.මේ පාර නම් අනිවා චන්දෙ දානවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දෙන්න එක් උනොත් හොඳා බන්. ගිය පාර මහින්දටවත්, මයිත්‍රීටවත් දුන්නෙ නෑ.කොලේ කුරුටු ගාල ආවා.මේ පාර නම් අනිවා චන්දෙ දානවා
    එහෙම උනොත් ම3 එවරයි බන් .unp ,jvp ස්ල්ෆ්ප් ඔක්කොම එලවයි එකයි සීන් එක