හෙට පොර උට්ටානේ වෙන එකට යන්ට වෙන්නැති මයේ හිතේ
ඒක කියන්න ගුනේට බටර් කාලකුත් අරන් එන්න කීවාලු අප්පච්..චී..හ්. පොඩි එකා බයවෙලා ගිහින් නෑ




නැතුව නැතුව..ලංකාවේ ප්‍රෞඩත්වය.බෞමික අකණ්ඩ වතේ.ඒකීයභාවය.අදිරජ්‍යවාදය පාරාද කරන්නේ රැක ගන්නේ කොහොමය් මුන් නැතුවගානක්වත් නෑ නේ
මේ පාරත් දස කැරියෝ ටිකක් යවමු නේ
මම නම් කැමති මයිත්‍රී යටතේ මහින්ද ඉන්නව නම්.බුද්ධි අංශෙන් කියල තියන SLFP එකේ 80% මහින්දට කියල.... ඒකයි සීන් එක....

![]()
පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත

ඕකත් අර amdage කතාව වගේ...මම නම් කැමති මයිත්‍රී යටතේ මහින්ද ඉන්නව නම්.![]()
brain wash...or....brain less![]()
පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත
mama mahindata vote karanne anith eunge kata witharai wedak ne![]()


sapekshwa baluwama mahinda sahenna wadak kala..horakma wanchawa anumatha karanne naමම නම් කැමති මයිත්‍රී යටතේ මහින්ද ඉන්නව නම්.![]()
නුගත් බල්ලොන්ගේ දේශපාලන කුපාඩිකමඅගෝස්තු 17 චන්දෙලු නේ
දෙන්න එක් උනොත් හොඳා බන්. ගිය පාර මහින්දටවත්, මයිත්රීටවත් දුන්නෙ නෑ.කොලේ කුරුටු ගාල ආවා.මේ පාර නම් අනිවා චන්දෙ දානවා
malata ehema wenne na ban..mahindaya gal ada..mokak hari gil mart ekak dala my3wa elawala putuwe wadi wei...
එහෙම උනොත් ම3 එවරයි බන් .unp ,jvp ස්ල්ෆ්ප් ඔක්කොම එලවයි එකයි සීන් එකදෙන්න එක් උනොත් හොඳා බන්. ගිය පාර මහින්දටවත්, මයිත්රීටවත් දුන්නෙ නෑ.කොලේ කුරුටු ගාල ආවා.මේ පාර නම් අනිවා චන්දෙ දානවා
ha..dan ehenam kirye kattiya lasti wenna kade yanna...diwaliya mekema padinichi wei![]()