පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    10492192_10153313297666259_364940909878872668_n.png

    පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත
    Derana ne. Puduma wennath deyak na.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    20 අලුත් පර්ලිමෙන්තුවට ගෙනවා නම් හරි
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    malata ehema wenne na ban..mahindaya gal ada..mokak hari gil mart ekak dala my3wa elawala putuwe wadi wei...
    උබල එහෙම තමයි හිත ගෙන ඉන්නේ..යකෝ වෙස්සන්තර රජ්ජුරුවෝ තරම් ආදෙක් ලොවෙත් නැ.. උගේ game අල්ලන්න මේ කපේදී හම්බ වෙන්නේ නෑ
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දෙන්න එක් උනොත් හොඳා බන්. ගිය පාර මහින්දටවත්, මයිත්‍රීටවත් දුන්නෙ නෑ.කොලේ කුරුටු ගාල ආවා.මේ පාර නම් අනිවා චන්දෙ දානවා
    ඇයි බන් ඔච්චර මහන්සි වෙලා චන්ද මද්යස්තනෙට ගියේ ඕක කුරුටු ගාන්න. කොපි පොතක් අරන් කුරුටු ගාපන්කෝ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබල එහෙම තමයි හිත ගෙන ඉන්නේ..යකෝ වෙස්සන්තර රජ්ජුරුවෝ තරම් ආදෙක් ලොවෙත් නැ.. උගේ game අල්ලන්න මේ කපේදී හම්බ වෙන්නේ නෑ

    he..he hama ekama gahjanne game thamai..antimata kela wenne podu janathawata...ekai duka
    ඇයි බන් ඔච්චර මහන්සි වෙලා චන්ද මද්යස්තනෙට ගියේ ඕක කුරුටු ගාන්න. කොපි පොතක් අරන් කුරුටු ගාපන්කෝ

    :lol::lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නියරේ යන්න බයේ පඹයා ලවා කුරුල්ලෝ එළවාගත්තාලූ...:lol::lol:
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    ලෑස්ති වෙයල්ලා එළකිරියේ බයියෝයි ටෝයියෝයි එළිබහින්න කලේ එන්නේ.............
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නියරේ යන්න බයේ පඹයා ලවා කුරුල්ලෝ එළවාගත්තාලූ...:lol::lol:
    ඉතින් ඉතින් ඊට පස්සේ මොකෝ උනේ.. තව රස කතාවක් කියහන්කෝ
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම ජවිපෙට දෙන්නේ
    තාම IDEA එකක් නැ.JVP එකේ එඋනුත් විවේචනේ විතරයි..උන් දින 100 ට ඇමතිකමක් අරන් වැඩ පෙන්නුවානම් දෙන්න හිතෙනවා..රනිල හරි යන්නේ නෑ එත් දැන් UNP එකේ ඉන්න තරුණ කොල්ලෝ හොදයි...නාකියෝ ටික නම් වැඩක් නෑ...නිදහස් පක්ෂේ ඉන්න එඋන් හරි යන්නේ නෑ එත් my3 යා හදා ගනී කියලත් හිතෙනවා... මහින්ද ගැන කතා නොකර ඉමු(මගේ රේප් power එකට මන් ආදරෙයි...)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    තාම IDEA එකක් නැ.JVP එකේ එඋනුත් විවේචනේ විතරයි..උන් දින 100 ට ඇමතිකමක් අරන් වැඩ පෙන්නුවානම් දෙන්න හිතෙනවා..රනිල හරි යන්නේ නෑ එත් දැන් UNP එකේ ඉන්න තරුණ කොල්ලෝ හොදයි...නාකියෝ ටික නම් වැඩක් නෑ...නිදහස් පක්ෂේ ඉන්න එඋන් හරි යන්නේ නෑ එත් my3 යා හදා ගනී කියලත් හිතෙනවා... මහින්ද ගැන කතා නොකර ඉමු(මගේ රේප් power එකට මන් ආදරෙයි...)
    මම චන්දෙ දෙන්නෙ ජවිපෙ කැඳ හැලියට ගිය නැති නිසා, අනික මේ ඇමතිකම් දෙක තුනකින් රට පෙරලන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නවනම් ඒක බොරුවක්,:dull:

    ලොකු පක්ෂවලට මුක්කු ගහන්න දඟලන හෙල උරුමෙට මේ පාර වෙන දේ බලපන්:lol:
     
    Last edited: