ව්‍යවස්ථා සෙල්ලම කෙටියෙන්,
මෛත්‍රී පොරොන්දු උනේ සංවේදී වගන්ති වලට අතවත් නොතියා ජනමතයකට නොයා කරනවයි කියලයි. ඒත් රනිල්ට ඕන උනා ජනාධිපති බලතල ටික ව්‍යවස්ථා ගේමක් ගහලා තමන්ට පවරගන්න(හොඳට මතක තියාගන්න 19න් හැදුවෙ ජනදිපතිගෙ බලය අඩු කරන්න නෙවෙ, බලය එක තැනකින් තවත් තැනකට ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ කිව්වෙ අගමැතිට ගන්නයි).පොරත් ඉතින් වේලි වේලිනෙ හිටියෙ. බලය තමන්ට ගන්න ඕන නිසා ජනමතයකට යන්න ඕන කරුනු වලට තමඉ මුල් තැන දුන්නෙ. අනිත් දේවල් ගැන එච්චර දුරට හිතුවෙ නෑ. අන්තිමේදි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න උනා. එතනින් වගන්ති හැලුවා. රනිල් හිතපු විදිහට බලය පවර ගන්න බැරි උනා. ජනාධිපති බලතල අඩු කරන්නත් බැරි උනා. රනිල් තමන්ට බලය හොයනවට වඩා, ජනාදිපති බලතල අඩු කරන්න මහන්සි උනා නම්, අද මෙහෙම වෙන්නෙ නෑ. මෛත්‍රීට මෙහෙම ගේමක් ගහන්න හම්බෙන්නෙත් නෑ. ජනමතයකින් ලබුන අනුන්ගෙ දේට ඇති කරගත්තු තණ්හාව නිසයි කෙල උනේ.