පාර්ලිමේන්තුව විසුරවීම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: even if they had the majority still my3 had the power to keep MR as the PM according to the so called constitution

    UNP එකට උනේ මග හිටියත් තෝ නහි ගෙදර ගියත් තෝ නහී වැඩක්........

    මහින්දව අගමැති කරන්න දීල ඉන්නත් බෑ, මහින්දට විරුද්දව විස්වාසබන්ගයක් ගෙනත් දින්නොත් පාර්ලිමේන්තුව විසුරුවනවා, එකත් මේ වෙලාවේ අවාසියි. අයවැය පරාද කරත් එකමයි ආනිසන්සේ....

    මහින්දට කොරන්න දීල ඉන්නත් බෑ, මොකද එහෙම දීල aye චන්දෙ ඉල්ලනවා වානා.....

    සිරා ගේ මොලේ තමා ඖඉ මොලේ.....
     
    • Like
    Reactions: Vandetta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල්...
    ඉතිං ඔය දැන් *කේ ටිකිරි ගාගෙන ස්ටේට්මන්ට් ඉශූ කරන්නේ ඕක හදපු පොරවල් ....

    කුජීතයි ඕයි....

    ලැජ්ජාව වහ ගන්ඩ මොනා හරි කියනව මිසක් පදනමක් නැ උන්ගෙ කතාවල..උන්ම දන්නව තමන්ට කෙලවුනේ තමන්ම හදවපු විවස්තාවෙන් කියල.. :lol::lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ඕනෙම නීතියක් අර්ථ නිරූපණයේදී ගැටළු ඇති වෙනවා බන්...ඕක සාමාන්‍යයි..;)

    ඔව් ඉතින් විනිසුරුවරු සියලුම කරුණු සලකල බලලා තීරණයක් දෙයි ...:yes:

    :shocked:dude its not a matter of who gets the kid in a divorce or who inherits the parents property after they die

    its a matter of the leader of the country, there cant be any confusions :no:plain and simple
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    UNP එකට උනේ මග හිටියත් තෝ නහි ගෙදර ගියත් තෝ නහී වැඩක්........

    මහින්දව අගමැති කරන්න දීල ඉන්නත් බෑ, මහින්දට විරුද්දව විස්වාසබන්ගයක් ගෙනත් දින්නොත් පාර්ලිමේන්තුව විසුරුවනවා, එකත් මේ වෙලාවේ අවාසියි. අයවැය පරාද කරත් එකමයි ආනිසන්සේ....

    මහින්දට කොරන්න දීල ඉන්නත් බෑ, මොකද එහෙම දීල aye චන්දෙ ඉල්ලනවා වානා.....

    සිරා ගේ මොලේ තමා ඖඉ මොලේ.....

    ඒකනෙ බන් රනිල් මග ඉන්නෙත් නැතුව , ගෙදර යන්නෙත් නැතුව.. අරලියගහ මන්දිරේට වෙලා මමයි අගමැති කියල හිටියෙ.. :lol:
     
    technomax

    Junior member
  • May 28, 2013
    92
    6
    18
    ජයම්පති තමා ඔය ව්‍යවස්ථාව හැදුවේ......
    පොරටයි, UNP එකටයි ඕන උනේ මරා ආයේ එම වැලැක්වීම විතරයි.

    සිරිසේන නිකන් *කේ ටින්කිරි ගාගන්න ඕක කරයි කියල හිතනවද?

    අන්තිමට පොර හදපු ව්‍යවස්ථාව පොරටම වැලි දාල අරින කොට ආගිරි ගානවා.....
    හරිම ලොල් සහගතයි ඕයි....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    26 වෙනිද ඉදල උන දේවල් හරියටම මතක් කරල බලපන්කො.. මහින්ද පත් කලාම රනිල් ඒක නීති විරෝදී, ව්‍යවස්ථා විරෝදී කිය කියා මාධ්‍ය සාකච්චා තිබ්බ, Twitter hash tag ගහගෙන පිස්සුවක් කෙලිය , තානාපත්වරු ගෙන්නල සේරටම කිවුව.. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිඋඒ නෑ මචන්.. අඩුම තරමෙ JVP එකවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නෑ.. උන් එහෙම ගියේ නැත්තෙ උන් දන්නව කෙල උනා තමයි කියල.. ඒකයි අන්තිම chance එක ගන්න තානාපත්වරු ගෙන්නගෙන හිටංව pressure කරන්න try කලේ.. :nerd:

    මුන් දැන්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි, දැන් චන්දෙට යන්න UNP එක ටිකක්වත් ලෑස්ති නෑ මචන්..උන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් චන්දෙ නවත්තන්න try කරනව.. දැන් උන් මොනව කිවුවත් ශ්‍රේෂ්ඨාධිකරණය චන්දෙ තියන්න අවසර දෙනව කියල කිවුවොත් රනිල් ඊලගට කියනව උසාවිය සල්ලි වලට විකුනුනා කියල, බලපන්කො රනිල් අනිවා ඔහොම කියනව.. :lol:

    :yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    UNP එකට උනේ මග හිටියත් තෝ නහි ගෙදර ගියත් තෝ නහී වැඩක්........

    මහින්දව අගමැති කරන්න දීල ඉන්නත් බෑ, මහින්දට විරුද්දව විස්වාසබන්ගයක් ගෙනත් දින්නොත් පාර්ලිමේන්තුව විසුරුවනවා, එකත් මේ වෙලාවේ අවාසියි. අයවැය පරාද කරත් එකමයි ආනිසන්සේ....

    මහින්දට කොරන්න දීල ඉන්නත් බෑ, මොකද එහෙම දීල aye චන්දෙ ඉල්ලනවා වානා.....

    සිරා ගේ මොලේ තමා ඖඉ මොලේ.....

    ඊයෙ thanujaka කිරියෙ thread එකක ඔය අගමැති කේස් එක ගැන විස්තර කලා.. ඌ නම් කිවුව මහින්දගෙ පත්වීම නීත්‍යානුකූලව කරපු එකක් කියල.. :nerd:

    https://www.elakiri.com/forum/showpost.php?p=23865287&postcount=1222

    https://www.elakiri.com/forum/showthread.php?t=1875275&page=123
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    UNP එකට උනේ මග හිටියත් තෝ නහි ගෙදර ගියත් තෝ නහී වැඩක්........

    මහින්දව අගමැති කරන්න දීල ඉන්නත් බෑ, මහින්දට විරුද්දව විස්වාසබන්ගයක් ගෙනත් දින්නොත් පාර්ලිමේන්තුව විසුරුවනවා, එකත් මේ වෙලාවේ අවාසියි. අයවැය පරාද කරත් එකමයි ආනිසන්සේ....

    මහින්දට කොරන්න දීල ඉන්නත් බෑ, මොකද එහෙම දීල aye චන්දෙ ඉල්ලනවා වානා.....

    සිරා ගේ මොලේ තමා ඖඉ මොලේ.....

    :yes:this must be one of the best political games in the history of mankind
    and gramasewaka has become the mega mind of that game
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    UNP එකට උනේ මග හිටියත් තෝ නහි ගෙදර ගියත් තෝ නහී වැඩක්........

    මහින්දව අගමැති කරන්න දීල ඉන්නත් බෑ, මහින්දට විරුද්දව විස්වාසබන්ගයක් ගෙනත් දින්නොත් පාර්ලිමේන්තුව විසුරුවනවා, එකත් මේ වෙලාවේ අවාසියි. අයවැය පරාද කරත් එකමයි ආනිසන්සේ....

    මහින්දට කොරන්න දීල ඉන්නත් බෑ, මොකද එහෙම දීල aye චන්දෙ ඉල්ලනවා වානා.....

    සිරා ගේ මොලේ තමා ඖඉ මොලේ.....

    MY3 MR tath wada game ekak gahuwe MY3 witharai JR ekka samana karanna puluwan deshapalana game walin.:yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒකනෙ බන් රනිල් මග ඉන්නෙත් නැතුව , ගෙදර යන්නෙත් නැතුව.. අරලියගහ මන්දිරේට වෙලා මමයි අගමැති කියල හිටියෙ.. :lol:

    anna arahe thama yanne nalu mai agamathi kiyagana inawalu araliya gaha mandireta wela chande thiyala iwara unata passeth indi wage.:lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොච්චර පරන උනත් JR හදපු ව්‍යවස්ථාව ඌ සුපිරියටම හැදුව.. හදන එක හැදුව අවුරුදු 100 ක් ගියත් වෙනස් කරන්න අමාරු වෙන්න.. 17 තියන සමහර්ක් කරුනු වෙනස් කරන්න ජනමතවිචාරනේකට යන්නත් ඕනි විදිහට JR ව්‍යවස්ථාව හැදුවෙ.. JR ගෙ ව්‍යවස්ථාව බලකොටුවක් වගේ, හදන එක හැදුව වෙනස් කරන්නම බැරි වෙන්න.. අන්න නියම නලුවෙක් නොව මොලයක්..

    ඒකට අපේ එවුන් එකතු වෙලා හැදුව එකක්, ඒක නිකන් පාරෙ තියන අම්බලම වගේ.. එක එකාට ඕනි ඕනි විදිහට වෙනස් කරගෙන ඕනි දෙයක් කරන්න පුලුවන්.. ඕනි සෙල්ලමක්දාන්න පුලුවන්..

    :lol::lol::lol:
    ජේ ආර් බලයේ ඉද්දිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කී පාරක් සංශෝධනය කලාද දන්නවද...?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයෙ thanujaka කිරියෙ thread එකක ඔය අගමැති කේස් එක ගැන විස්තර කලා.. ඌ නම් කිවුව මහින්දගෙ පත්වීම නීත්‍යානුකූලව කරපු එකක් කියල.. :nerd:

    ඔය ප්‍රශ්නෙම මම මගේ සේවාලාභින් වන ගරු අධිකරණයේ විනිසුරුතුමන්ලා කිහිප පොලකින්ම පෞද්ගලිකව ඇහුව. ඔවුන්ගේ මතයත් ඕකමයි.

    මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඇත්තටම වග කියන්න ඕනේ කතානායක වරයා. ඔහුයි විධායකයේ පත්කිරීම් පිලි නොගන්නා බවට ලිපියක් යැව්වේ ජනාධිපතිට....

    මේ ප්‍රශ්නේ UNP එක අනා ගෙන නාගෙන හත්පොලේ ගාගෙන ඉවරයි. අන්තිමට කරපු දෙයක් නැතුව චන්දෙට ගිහිනුත් ඉවරයි.

    මෙහෙම ඇරිල්ලක් කිසිම කෙනෙක් ඇරලා නෑ UNP එකට පක්ෂය හැදුව දවසේ ඉදන්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anna arahe thama yanne nalu mai agamathi kiyagana inawalu araliya gaha mandireta wela chande thiyala iwara unata passeth indi wage.:lol::lol::lol:

    :yes: ඕක චන්දෙ ඉල්ලන්ඩවත් එලියට බහින එකක් නැ වගේ.. :lol::lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ඔය ප්‍රශ්නෙම මම මගේ සේවාලාභින් වන ගරු අධිකරණයේ විනිසුරුතුමන්ලා කිහිප පොලකින්ම පෞද්ගලිකව ඇහුව. ඔවුන්ගේ මතයත් ඕකමයි.

    මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඇත්තටම වග කියන්න ඕනේ කතානායක වරයා. ඔහුයි විධායකයේ පත්කිරීම් පිලි නොගන්නා බවට ලිපියක් යැව්වේ ජනාධිපතිට....

    මේ ප්‍රශ්නේ UNP එක අනා ගෙන නාගෙන හත්පොලේ ගාගෙන ඉවරයි. අන්තිමට කරපු දෙයක් නැතුව චන්දෙට ගිහිනුත් ඉවරයි.

    මෙහෙම ඇරිල්ලක් කිසිම කෙනෙක් ඇරලා නෑ UNP එකට පක්ෂය හැදුව දවසේ ඉදන්.....

    my3 must have planned it all along , its like prison break, Schofield knew how to break it before even going in :cool:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :lol::lol::lol:
    ජේ ආර් බලයේ ඉද්දිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කී පාරක් සංශෝධනය කලාද දන්නවද...?

    ඔවු සංශෝධන කලා, හැබැයි සුපිරියට හදල තියල ගියේ.. තව ඉතින් කාටවත් බැරි උනා JR ගෙ ව්‍යවස්ථාවෙන් JR ට කෙලවන්න.. හැබැයි රනිල්ට උනේ ඌ plan ගහල හදපු ව්‍යවස්ථාවෙන් උටම කෙල උන එක.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවු සංශෝධන කලා, හැබැයි සුපිරියට හදල තියල ගියේ.. තව ඉතින් කාටවත් බැරි උනා JR ගෙ ව්‍යවස්ථාවෙන් JR ට කෙලවන්න.. හැබැයි රනිල්ට උනේ ඌ plan ගහල හදපු ව්‍යවස්ථාවෙන් උටම කෙල උන එක.. :lol:

    අපේ හරීන් මල්ලිලාට එහෙම හිතෙනවා ඇති අතිශය ප්‍රායෝගික ලෙස උන් අතින් අරං *කෙන් තියා ගත්ත කියල පොදු අපේක්ෂකයාව දාලා...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නෑ......
    පාර්ලිමේන්තුව උත්තරිතරමයි කියල නෑ...
    සුප්‍රීම් උසාවිය කිව්වොත් යම් පනතක් ව්‍යවස්ථාවට පටහැනියි එක නිසා 2/3 චන්දයක් සහ ජනමතවිචාරණයකට යන්න කියල පාර්ලිමේන්තුව බැදී ඉන්නවා එහෙම කරන්න.

    මහජන මතය තමා උත්තරීතර යයි කියල අර්ථ දැක්වෙන්නේ.

    උත්තරීතමයි කියලා නෑ...ඒත් ඒක උත්තරීතරයි කියලා තමයි සලකන්නේ..එහෙම සලකන්න හේතු ගොඩක් තියෙනවා ඒක මෙතන විස්තර කරන්න අමාරුයි...:sorry:
    පනතක් නෙවෙයි මචන්..පනත් කෙටුම්පතක් විතරයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුලුවන් වෙන්නේ...පනතක් සම්මත උනාට පස්සේ කාටවත් ඒක අභියෝගයට ලක් කරන්න බෑ..:no:

    පාර්ලිමේන්තුව උත්තරීතර උනාට ජනාධිපතිගෙ බලතල ඉක්මවා යන්ඩ බැ බන්,එතන අධිකරනයට නොගිය එක වැරදියි.. ''පාර්ලිමේන්තුවෙන් අගමැති තොරාගනු ලැබේ'' කියල විවස්තාවෙ සදහන් වෙලා නැ..විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිට හැගියන පුද්ගලයා අගමැති වේ'' කියල..ඔය 19 හැදුවෙ රනිලල උන්ටම ඒක කැරකිලා බෙල්ලට ආවට කරන්ඩ දෙයක් නැ..

    ඔව්...ආ .ව . තියෙන්නේ පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රී වරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයාව අග්‍රාමාත්‍ය ධූරයට පත් කල යුතුය කියලා..[43 (3)]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු සංශෝධන කලා, හැබැයි සුපිරියට හදල තියල ගියේ.. තව ඉතින් කාටවත් බැරි උනා JR ගෙ ව්‍යවස්ථාවෙන් JR ට කෙලවන්න.. හැබැයි රනිල්ට උනේ ඌ plan ගහල හදපු ව්‍යවස්ථාවෙන් උටම කෙල උන එක.. :lol:

    :yes::yes: මේක හරි, අනුන්ට බාල්දි පෙරලල අනුන්ව නාවන්ඩ ගෙනාපු විවස්තාවෙන් රනිල අමතකා නොවන නෑමක් නෑව..නාවන්ඩ හදපු මිනිහ අගමැති උනා..:lol::lol: