පාර්ලිමේන්තුව විසුරවීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්...ආ .ව . තියෙන්නේ පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රී වරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයාව අග්‍රාමාත්‍ය ධූරයට පත් කල යුතුය කියලා..[43 (3)]

    ඕක තඩි හිලක්නෙ, ජනාධිපති මොනා කල්පනා කරත් අනිත් උන් ඒක පිලි ගන්ඩ ඔනෙ,ඕකනෙ ඕකෙ සරල තේරුම..එක්කො දාන්ඩ ඔනෙ ''මන්ත්‍රිවරු 113 කගේ හෝ බහුතර මන්ත්‍රී පිරිසකගේ විස්වාසය දිනා ගනු ලබන්නා ආගමැති විය යුත්තේය'' කියල..ඕක දැම්මනම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නැනෙ..අපිට තේරෙන සරල දෙයක්වත් 19 හදාපු මීහරක්ට තේරිලා නැනෙ..:confused::confused: මහ ලොකු ආචාර්ය ජයම්පතිය, ඔකට ආචාර්යකම දුන්න එකාට ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    danam ehema seen ekak thamai yanne sajith nakaya wela ranilwa eluwue natham ranil araliya gaha madura atha arinne na wage.:yes::yes::yes:

    සජිත්ට නායකකම රනිල දෙන්නෙ නැ,රනිල කවදාහරි ගිය දවසක ඊලග ගූ ඇන් පී නායකය අකිලය.. :yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔවු සංශෝධන කලා, හැබැයි සුපිරියට හදල තියල ගියේ.. තව ඉතින් කාටවත් බැරි උනා JR ගෙ ව්‍යවස්ථාවෙන් JR ට කෙලවන්න.. හැබැයි රනිල්ට උනේ ඌ plan ගහල හදපු ව්‍යවස්ථාවෙන් උටම කෙල උන එක.. :lol:

    ජේ අර් ට කෙලවන්න බැරි උනේ උට පාර්ලිමේන්තුවේ ඉතා විශාල බලයක් තිබ්බ නිසානෙ බන්.අනික ඒ වෙනකොට ඌ විධායක ජනාධිපති..ඉතින් උට විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම තියෙද්දි කාක්කෙක් ඔලුවට උඩින් පියාබනවද..?නෑනේ..නෑ...:p
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ඕක තඩි හිලක්නෙ, ජනාධිපති මොනා කල්පනා කරත් අනිත් උන් ඒක පිලි ගන්ඩ ඔනෙ,ඕකනෙ ඕකෙ සරල තේරුම..එක්කො දාන්ඩ ඔනෙ ''මන්ත්‍රිවරු 113 කගේ හෝ බහුතර මන්ත්‍රී පිරිසකගේ විස්වාසය දිනා ගනු ලබන්නා ආගමැති විය යුත්තේය'' කියල..ඕක දැම්මනම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නැනෙ..අපිට තේරෙන සරල දෙයක්වත් 19 හදාපු මීහරක්ට තේරිලා නැනෙ..:confused::confused: මහ ලොකු ආචාර්ය ජයම්පතිය, ඔකට ආචාර්යකම දුන්න එකාට ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.. :lol::lol::lol:

    i think that sentence came from mr.ranil ,he figured, in case he couldn't get a majority in future elections my3 can still appoint him as PM
     
    ඕක 19 න් ගෙනාපු එකක් නෙවෙයි බන්..ඕක මුල ඉදන්ම තිබ්බ වගන්තියක්..:dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සජිත්ට නායකකම රනිල දෙන්නෙ නැ,රනිල කවදාහරි ගිය දවසක ඊලග ගූ ඇන් පී නායකය අකිලය.. :yes::yes:

    matath dana ganna labuna wediayta eka thamai karanna ynne ranil. kochcara kale aluth unath UNP eke kula prashne thiynawa lokuwata eka nissa thamai sajith ta ochara kapilla natham melahakata sajith nayakaya wela.:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ජේ අර් ට කෙලවන්න බැරි උනේ උට පාර්ලිමේන්තුවේ ඉතා විශාල බලයක් තිබ්බ නිසානෙ බන්.අනික ඒ වෙනකොට ඌ විධායක ජනාධිපති..ඉතින් උට විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම තියෙද්දි කාක්කෙක් ඔලුවට උඩින් පියාබනවද..?නෑනේ..නෑ...:p

    ඒක තමයි ඉතින් සිරත් විධායක ජනාධිපති..උගෙ උඩිනුත් කාක්කෙක්ටවත් පියාබන්ඩ බැ..රනිල 19 හැදෙවුවෙ සිරාගෙ ඔලුවෙ කාක්කො වස්සන්ඩ,හරි ගියෙ නැ අන්තිමට උනේ රනිලගෙ ඔලුවෙ කාක්කො වහපු එක විතරයි..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕක 19 න් ගෙනාපු එකක් නෙවෙයි බන්..ඕක මුල ඉදන්ම තිබ්බ වගන්තියක්..:dull:

    ඒක තමයි මනුස්සයෝ කියන්නෙ, 19 ගෙනාව කියල ජනාධිපතිගෙ බලතල අඩුවෙලා නැ කියල, කියන එක තේරුම් ගනින්කො.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නම් හරි ආසයි බයියෝ සිරාගේ හොද කියනවා අහන්නයි ටොයියෝ උගේ පලු අරිනවා අහන්නයි. කොහොම හරි සිරා රට වලපල්ලටම ඈරියා. මෙහෙම වෙන්න අවස්තාව ඈති කලේ රනිලගේ අසාමානයය බල තන්හාව. ඌ හෑදුවේ ෂේප් එකේ උගේ බලතල වෑඩි කරගන්න. ජෙප්පෝ ඕකාට මුක්කු ගහන්න ගෙනාපු 20 සම්මත වුනා නම් කොහොමද? කොහොම වුනත් අන්තිමට ගෙදර යනකම්ම මහින්ද රට ඉස්සරහට අරන් ගියා. සිරා සහ රනිල් රට වලපල්ලට ඈරියා. ඒකට හේතුව මහින්දගේ ණය හරි මොන මගුලක් හරි කියලා උන් කිව්වට මහින්ද ඉන්න කම්ම රට දියුණු වුනා මිස පස්සට ගියේ නෑ. මේ ගිය අවුරුදු 3-4 කාලේ අපේ අවට රටවල් වේගෙන් ඉස්සරහට ගියා. අපි පස්සටම ගියා. රනිලා ඔප්පු කරලා පෙන්නුවා උගේ සෙට් එක වෑඩ බෑරි ටාසන්ලා කියලා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    සජිත්ට නායකකම රනිල දෙන්නෙ නැ,රනිල කවදාහරි ගිය දවසක ඊලග ගූ ඇන් පී නායකය අකිලය.. :yes::yes:

    79e9c393f4dc4505e254841cae33c4d9_M.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes::yes:
    එජාපෙ අද ඉන්න තත්වෙට වග කියන්න ඕනි රනිල්.ඒක කාටවත් නෑ කියන්න බෑ

    aniwa eka thamai aththa UNP eka lankawe lokuma pakshe wela hamoma garu karana pakshyak wela indala dan wadiyenma minisu ta penna bari pakshe una thibba chanda padanama godakma adu kara gana. eth thama ranil atha arala yanne na thawa tikak kala yanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    matath dana ganna labuna wediayta eka thamai karanna ynne ranil. kochcara kale aluth unath UNP eke kula prashne thiynawa lokuwata eka nissa thamai sajith ta ochara kapilla natham melahakata sajith nayakaya wela.:yes::yes::yes:

    එහෙම සීන් එකක් තමයි යන්නෙ..අනික සමලිoගික ප්‍රශ්නෙත් යනව..අකිලය රනිලගෙ ගල් කොල්ල,උගෙන් පස්සෙ උගෙ ගල් කොල්ල නායකය වෙනවටයි රනිල කැමති..:lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම සීන් එකක් තමයි යන්නෙ..අනික සමලිoගික ප්‍රශ්නෙත් යනව..අකිලය රනිලගෙ ගල් කොල්ල,උගෙන් පස්සෙ උගෙ ගල් කොල්ල නායකය වෙනවටයි රනිල කැමති..:lol::lol:

    :lol::lol::lol:.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    :yes::yes::yes:
    එජාපෙ අද ඉන්න තත්වෙට වග කියන්න ඕනි රනිල්.ඒක කාටවත් නෑ කියන්න බෑ

    නැ බන් unp එකෙ අතිත වැරදි මිනිස්සුන්ට තාම මතකයි ජෙවිපි එකට උනෙත් එක, unp එකෙ ඔහොම හරි චන්ද ටිකක් ඉතුරු වෙලා තියෙන්නෙ අර හැලපයා නිසා එත් පස්සෙ මිනිස්සු දැන ගත්තහාම හැලපයා ගැන එකත් අඩු උනා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක තමයි ඉතින් සිරත් විධායක ජනාධිපති..උගෙ උඩිනුත් කාක්කෙක්ටවත් පියාබන්ඩ බැ..රනිල 19 හැදෙවුවෙ සිරාගෙ ඔලුවෙ කාක්කො වස්සන්ඩ,හරි ගියෙ නැ අන්තිමට උනේ රනිලගෙ ඔලුවෙ කාක්කො වහපු එක විතරයි..:lol::lol::lol:

    ඒකනෙ බන් ඔය තනතුර දාල යන්න අකමැති කවුරුත්..;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    i think that sentence came from mr.ranil ,he figured, in case he couldn't get a majority in future elections my3 can still appoint him as PM

    :yes::yes: රනිල කවදාවත් බලාපොරොත්තු උනේ නැ සිරා ඌට අරි කියල , ඌට එච්චර දේශපාලන සoවේදි කමක් නැ,ඔහෙ කොල්ලෙක් ගහන් ඉන්න එක කරන්නෙ..මම නම් 2014 දි කියුවෙ සිරා අනිව රනිලට අරිනව කියල.. සිරා ශ්‍රි ලoකා එකෙන් බ්‍රෙන් වොශ් වෙච්ච මිනිහෙක්, ඕකට රනිලගෙ පජාත වැඩ හරි යන්නෙ නැ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක තමයි මනුස්සයෝ කියන්නෙ, 19 ගෙනාව කියල ජනාධිපතිගෙ බලතල අඩුවෙලා නැ කියල, කියන එක තේරුම් ගනින්කො.

    :shocked:
    සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ....:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ බන් ඔය තනතුර දාල යන්න අකමැති කවුරුත්..;)

    ඒක හරි අපි ඔය පුටුවෙ ඉද ගත්තත් ඒ ටිකම තමයි, බල තන්හාව කියන දේ ඇති වෙන්නෙ නැ කියනවනම් ඒක බොරුවක්..දැන් රනිල පේනවනෙ එලෙවුවත් යන්නෙ නැ බහිරවය වගේ අල්ලන් ඉන්නව..:lol::lol: