ඔව්...ආ .ව . තියෙන්නේ පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්රී වරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්රීවරයාව අග්රාමාත්ය ධූරයට පත් කල යුතුය කියලා..[43 (3)]
ඕක තඩි හිලක්නෙ, ජනාධිපති මොනා කල්පනා කරත් අනිත් උන් ඒක පිලි ගන්ඩ ඔනෙ,ඕකනෙ ඕකෙ සරල තේරුම..එක්කො දාන්ඩ ඔනෙ ''මන්ත්රිවරු 113 කගේ හෝ බහුතර මන්ත්රී පිරිසකගේ විස්වාසය දිනා ගනු ලබන්නා ආගමැති විය යුත්තේය'' කියල..ඕක දැම්මනම් ඔය ප්රශ්නෙ එන්නෙ නැනෙ..අපිට තේරෙන සරල දෙයක්වත් 19 හදාපු මීහරක්ට තේරිලා නැනෙ..

මහ ලොකු ආචාර්ය ජයම්පතිය, ඔකට ආචාර්යකම දුන්න එකාට ගහන්ඩ ඔනෙ පොල් පිත්තකින්.. 





