පාර්ලිමේන්තුව_විසිරුවනවද?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    march wala wisirewwath pension eka hambawenne nane..poddak pahadila karala deela goda dagaththoth hodai


    pohottuwa balanne puluwan tharam ikamanata mahamathi waraneta yanna me chanda unusuma thiyana atharema thawath chanda lauthin sahena ganak hadena nissa eka nissa wisurawai match wala arunge pension eka thiya ganna aug wanakan geniyanth puluwan mulinma podi chande thiyala lets wait and see.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    image.png

    :rofl:
    මං හිතුව ඔහොම වෙයි කියල
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දැනගැනීම පිණිස - දැන් බං පොහොටුව වෙනම අලුති ලියාපදිංචි පක්ශයක් නං ඊලග මැතිවරණේ එනකං තියෙන පාර්ලිමේන්තුවෙ එයාලා වාඩිවෙන්නෙ මොන පක්ශයේ නමින් ද..? මොන ජනවරමක් යටතේද..? මං අහන්නෙ එහෙම පක්ශෙ මාරු කරලා මන්ත්‍රීකම තියාගෙන ඉන්න පුලුවංද කියලා.. අර මහින්දව අගමැති කරපු වෙලේ ඔය සීන් එක ඇවිල්ලා මන්ත්‍රී කම නැතිවෙන්න ගියහම පස්සෙ පොහොට්ටුවෙ සාමජිකත්වය ගත්තේ නැ කිව්වනෙ කට්ටිය..? :confused::confused::confused: