පාර්ලිමේන්තු පිවිසුම ජනතාවගේ යට ඇදුම් වලින් පිරී යයි...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,370
    9,174
    113
    Around the world
    රාජපක්‍ෂලාගේ අබුඩ ලේන්සු බලෙන් ගලවලා ඔතන වනන දිනය වැඩි ඈතක නැ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    ඔය කියනව වගේ ලේසි නෑ ඒව කරන්න..අන්න අරූ අාරක්ෂාවත් වැඩි කරගෙන..දවසකට ලක්ෂ 90+..උගේ පරම්පරාවවත් වටින්නේ නෑ ඵච්චර..

    View attachment 169937

    චතුරයා, සංකයා එහෙම කලින් කඩේ ගිහිපු විදියට, මුන්ට තමයි ඉස්සෙල්ලම පෑන්ටියක් අන්දවලා දියවන්නාවේ ඉදන් ඔය programme එක කරන්න ඕනේ . :baffled:
     

    Similar threads