පාර්ලිමේන්තු පොකුර

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    පාර්ලිමේන්තු උත්තමයින්ට කොවිඩ් හැදුණාම එකෙත් පාඩුව මහජනයාට. ඇයි ඉතින් උන්ව නිරෝධායනය කරන්නේ සුපිරි හෝටල් වලනේ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පාර්ලිමේන්තු උත්තමයින්ට කොවිඩ් හැදුණාම එකෙත් පාඩුව මහජනයාට. ඇයි ඉතින් උන්ව නිරෝධායනය කරන්නේ සුපිරි හෝටල් වලනේ

    එක නීථියක්

    පාර්ලිමේන්තුවේ කොවින් වැලදි සැමටම නිවන් සුව ලැබේවායි පතමු.
    ------ Post added on Jan 11, 2021 at 11:51 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පාර්ලිමේන්තු උත්තමයින්ට කොවිඩ් හැදුණාම එකෙත් පාඩුව මහජනයාට. ඇයි ඉතින් උන්ව නිරෝධායනය කරන්නේ සුපිරි හෝටල් වලනේ
    අවුලක් නෑ මෙච්චර කල් උන්ට සැපෙන් ඉන්න වියදම් කරපු එකේ, එතනින් එහාට ඌ යටියන්තොට යනව නං :lol:
    වේදනාකාරී මරණයෙන් අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරපං.. පව් නෑ..!
    දැං මැරුණේ නැත්තන් ඔවුන් ආයේ ලේසියෙන් මැරෙන්නේ නෑ..
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අවුලක් නෑ මෙච්චර කල් උන්ට සැපෙන් ඉන්න වියදම් කරපු එකේ, එතනින් එහාට ඌ යටියන්තොට යනව නං :lol:
    වේදනාකාරී මරණයෙන් අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරපං.. පව් නෑ..!
    දැං මැරුණේ නැත්තන් ඔවුන් ආයේ ලේසියෙන් මැරෙන්නේ නෑ..

    uba hitanawada me 225 marunama hari kiyala? unwa replace karanna e wagema thawa 225k enawa :P Danata palath saba wala inna ewun nikanma poromote wenawa ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    uba hitanawada me 225 marunama hari kiyala? unwa replace karanna e wagema thawa 225k enawa :P Danata palath saba wala inna ewun nikanma poromote wenawa ;)
    එනව එනවා.., මැරුණා ම සියලු දේ හරි නෙමෙයි...
    ඒත් උන් හැමදාම නීතිය නැමුව උන්ගේ power use කරල. නමුත් සොබාදහමේ නීතිය ඉදිරියේ උං powerless වෙන හැටි බලන්න තියෙන ආසාව නිසයි සතුට දැනෙන්නෙ..

    හැමදාම ලෙඩ හැදුණාම උං කරේ Singapore ගිහිං බෙහෙත් කරගෙන එන එක රටේ මිනිස්සුන් ගෙ සල්ලි වංචා කරපුවා ගෙන්... ඒ අතරේ general hospital එකේ heart patient කෙනෙක් ට bypass operation එක කරන්න queue එක තියෙන්නේ ඊලඟ අවුරුද්දේ. ඌ එතකොට heart attack ඇවිල්ලා මැරිලා..

    නමුත් මුන් අවුරුදු 100, 200 ජීවත් වෙන්න පුළුවන් අළුත්ම technology අවම ඒවා කරගන්න මුන්ට රටේ මිනිස්සුන් ගෙන් වංචා කරපු සල්ලි තියෙන නිසා... මෙහෙ අසරණ උං මැරිලා වැටෙනකොට උන් නීතිය කරකව කව full luxury.. ඉරිසියාව නිසා නෙමේ අපිටත් ඕන තරං මෙහෙ chances තියෙනව එහෙම ජීවත් වෙන්න, නමුත් powers නිසා immortal කියලා හිතන් ඉන්න උං ගෙ පුක බිම ඇනෙන එක බලන්න ආසයි සොබාදහමේ නීතිය ඉස්සරහදි :love: මොකද මේ Singapore තුරුම්පු නැති නිසා