පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    116427490_10223046687098937_6360628170580305961_o.jpg


    FB share wenawa
    If this is the format, what if others has voted high? this is a utter lie.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    තැන්ක්ස් කෙවින් ප්‍රනාන්දූ ( වයිට්වෝකර්... :nerd: :baffled: :frown::(:confused::dull::growl::oo::sorry::shocked: )



    Current නෑ. කොයි මගුල කරන්නත් currunt තියෙන්න එපැයි.
    :angry::angry::angry::angry:
    ඖලක් නෑ චන්දේ ඉවරනේ දැන්.. උඹලට කරන්ට් දෙන්නේ නෑ සතියක් යනකන්. ඇයි මොනව කරන්නද ? :D :D
    5sqOt52.png


    කතා වෙලා එක megathread එකක් දාන්න මිතුරනේ...දෙක තුනක් බලන්න අමාරුයි

    අඩේ මේ ෆොටෝ1 අයින් කරපන්කෝ... මේක දැක්කම දනිස් පන නැතිව යනවා...
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    116427490_10223046687098937_6360628170580305961_o.jpg


    FB share wenawa

    කෝ අනිත් පක්ෂ? ඔය හතර විතරක් ඇයි ලිස්ට් එකේ?
    "වැඩි චන්ද පොහොට්ටුව/දුරකථනය"?

    පේන විදියට මාලිමාවෙ internal form එකක් වගේ.
    ප්‍රතිපල හොඳ ටිකක් share කරලා පොඩි ආතල් එකක් ගනියි.

    Edit: මලිමාවේ form එකක්ම කියන්න බෑ. පක්ෂ 4න් මොකක් හරි වෙන්න පුළුවන්.

    If this is the format, what if others has voted high? this is a utter lie.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කෝ අනිත් පක්ෂ? ඔය හතර විතරක් ඇයි ලිස්ට් එකේ?
    "වැඩි චන්ද පොහොට්ටුව/දුරකථනය"?

    පේන විදියට මාලිමාවෙ internal form එකක් වගේ.
    ප්‍රතිපල හොඳ ටිකක් share කරලා පොඩි ආතල් එකක් ගනියි.
    meka share karala thibbe daara bayyek
     
    • Like
    Reactions: D_Mad

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බොරැල්ල කාමර අංක 34
    මුළු ඡන්ද 4266 යි,
    දුරකතනය 1934 යි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යාපනේ විග්නේශ්වරන් වෙනම ඉල්ලන්නේ මේ පාර TNA එකෙන් කැඩිල ගිහින්. එහෙත් වෙනසක් වෙයි මේ පාර
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    anith paksha wala thathwe mokada

    මූ මේ දාන්නේ සජිත්ගේ ජාතික ලැයිස්තුවේ ඉන්න එකෙක් ෆේස්බුක් එකේ දාන පෝස්ට්. ඌ දාන්නේ දුරකතනය කොච්චර අරන්ද කියලා විතරයි :lol: :lol: