පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    වියත්මගෙ එකෙක් දානකොට තව හොරු දෙන්නෙක් විතර සිලෙක්ට් වෙලා තියෙනවා .
    වියත්මඟත් ඉතිං උගත්කම නමට විතරක් ද කියන්න වෙන්නෙ වැඩ වලින් හැබැයි ,
    මොකද මහාචාර්‍ය ජී ඇල් පීරිස් ලා වගෙ උගත්තුත් පාර්ලිමෙන්තුවෙ දිගු කාලයක් ඉන්නවා ?

    යහපාලනෙ නා ගැනිම සහ යු ඇන් පී එක දෙකඩ වීම පොහොට්ටුවෙ සාර්ථකත්වට
    හෙතු උනා

    ජෙ වී පී එකත් අළුතින් හිතන්න ඔනි.
    තමන්ගෙ උද්ධච්ඡ වැඩකට නැති ප්‍රතිපත්ති ඔළුවෙ තියාගන්නෙ නැතුව
    තමන්ගෙ අනන්‍යතාවය එක්ක ඉන්න.

    antime wiyath mage ewunui horui okkoma ekathu wela nagaththa awurddak yanna kalin :P
     
    • Haha
    Reactions: BruceWayne92

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Plan B activated...

    Continue our good work.
    Plant more trees.
    Make more schools better.
    Study further.
    Write more books.
    Travel!!!

    Free man for 5 more years to come.
    Best thing: I can still come out freely on my shorts and t shirt. And drive my self alone.
    Challenges come,
    We gave the best shot at it.
    And moving on...
    Pathum

    Glad to see bugger is still active in politics and glad to we voted him :P
    https://www.facebook.com/pathum.ke
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ලොක්කොයි, සොක්කොයි, ස්වාදීන උගත් බුද්ධිමත් රැඩිකල් blah blah forum expert'ලයි සේරම හැඳිගාලා දැම්ම, හැමතැනම එක විදියට, කතා කරන්න දෙයක් නෑ ආයි.😍😍😍

    dan kohomada sapada? :P
    2/3 gattu ewun chande dunnu ewun nodunne ewun okkoma ussala pole gahuwa :P

    :yes: :yes:

    මිනිහා වගේ තව සෙට් එකක් හැදුනා නම් හොඩා... අඩුම තරමේ අපි වයසට යද්දිවත් 😐

    sirawata pora eelanga parath aniwa illanawa
    anith wikalpa wage chande illala washpa wena ekek nemei wage

    mama thread eke parana reply balala podi joliyak gannawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    antime wiyath mage ewunui horui okkoma ekathu wela nagaththa awurddak yanna kalin :P
    මන් ඒකනෙ බන් කිව්වෙ උගත්කම නමට විතරක් වැඩක් නැහැ කියලා .මුන් කරෙ ඒ වෙලාවෙ මිනිස්සු අතර තිබ්බ රැල්ලට පොඩි අස්වැසිල්ලක් දීපු එක.
    ගොඨා වටා පට්ට හයිප් එකක් හැදුවා .
    උගත්ත පාර්ලිමේන්තු යන්න ඔනි කිව්වා .
    සහරාන් කැටලිස්ට් එක උනා .

    ඉතිං ඕකට මිනිස්සු ඡන්දෙ දුන්නා .
    දැන් ඊලඟ පාර බලය ගන්න මොනවා කරාවිද දන්නෙ නැහැ .


    මහින්ද ලොක්කා ඊලඟ ඡන්දෙ කිට්ටු කරලා වැලිගම්පිට ගියොත් ?
    නාමල් පුතා ඉල්ලාවි සානුකම්පිත ඡන්ද ගන්න.
     
    • Like
    Reactions: reddit

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    Sci Fi Lol GIF by Hallmark Gold Crown
     
    • Love
    Reactions: saja

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෂිට් කවුද 2020 මේ ත්‍රෙඩ් එක දාපු වල් පරයා?