පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    sdsd.JPG
     
    • Like
    Reactions: silentsahan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නෑ මචං.. මම චන්දේ දෙන්නේ අවස්ථාවට උචිත විදියට.. ඒ කිව්වේ රට නරක් වෙන්න බලපාන ලොකුම කරුණක් තමයි පාර්ලිමන්ට් එකේ හොරු දුෂකයො වැඩි විම්ම. එතකොට අපි කල යුත්තෙ අපේ බලය එහෙම අය නොයව පුලුවන් තරම් හොදම අය යවන්න උත්සාහ කරන එක. ඒකයි මම හදුන්ට දුන්නේ... අපි දන්නවා හදුන් හොද මනුස්සයෙක් බව..ඔහු පාර්ලිමේන්තුවේ නැතිවීම ලොකු අඩුවක් වෙනවා රටේ යහපත් අනාගතේට..

    ඒක ඇත්ත. දෙමව්පියො දුන්න එක නිසා වත්, එකම පක්සෙකට දෙන්න ඕනි වගේ ඒවා බොරු දේවල්. තමන්ට හොඳයි කියලා හිතෙන එකකට දෙන එකයි වටින්නේ. තමන්ගේ ජන්දෙ, තමන්ගේ කැමැත්ත. මම නම් කැමතියි රටේ හැම ජන්දයක්ම පාවෙන ජන්ද වෙනවට..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    නෑ මචං.. මම චන්දේ දෙන්නේ අවස්ථාවට උචිත විදියට.. ඒ කිව්වේ රට නරක් වෙන්න බලපාන ලොකුම කරුණක් තමයි පාර්ලිමන්ට් එකේ හොරු දුෂකයො වැඩි විම්ම. එතකොට අපි කල යුත්තෙ අපේ බලය එහෙම අය නොයව පුලුවන් තරම් හොදම අය යවන්න උත්සාහ කරන එක. ඒකයි මම හදුන්ට දුන්නේ... අපි දන්නවා හදුන් හොද මනුස්සයෙක් බව..ඔහු පාර්ලිමේන්තුවේ නැතිවීම ලොකු අඩුවක් වෙනවා රටේ යහපත් අනාගතේට..
    :love::love::love:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ado 2/3 habenawa wagee
    ඒ වගේ තියෙන්නේ, දකුණෙන් බන් උතුර නැගෙනහිරෙන් ඕවා කපාගෙන යනවනේ මඩකලපු, මුලතිව් කියද්දි, හම්බ චන්ද ටික වැටෙද්දි ඇඩ්‍රස් නෑ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ මචං.. මම චන්දේ දෙන්නේ අවස්ථාවට උචිත විදියට.. ඒ කිව්වේ රට නරක් වෙන්න බලපාන ලොකුම කරුණක් තමයි පාර්ලිමන්ට් එකේ හොරු දුෂකයො වැඩි විම්ම. එතකොට අපි කල යුත්තෙ අපේ බලය එහෙම අය නොයව පුලුවන් තරම් හොදම අය යවන්න උත්සාහ කරන එක. ඒකයි මම හදුන්ට දුන්නේ... අපි දන්නවා හදුන් හොද මනුස්සයෙක් බව..ඔහු පාර්ලිමේන්තුවේ නැතිවීම ලොකු අඩුවක් වෙනවා රටේ යහපත් අනාගතේට..

    එල එල බන්.....නිකන් කිව්වේ...කොහොමත් හඳුනා යන එක හොඳයි (y)