පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕවා ජෙප්පො කියන කථානෙ..රනිල්ගෙ වැරදි වලට අනිත් අය පලි නෑ.

    ජෙප්පො ඕව දන්නේ කොහොමද බං... උන් ඉන්නේ ෆැන්ටසියකනේ.. මේවා ඇත්ත කතා.. මගේ යාලුවගේ අයිය මහීගාව වැඩකලා කාලයක්... අපි දන්නව මහින්දගේ සයිලේ... අනික අපේ ගම් පැතිවල මනුස්සයනේ.මහි දේශපාලනික වශයෙන් ලොකුම බැදීමක් තියෙන්නේ රනිල් එක්ක...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    2/3 ගන්න 66%ට වඩා ගන්න ඕනේ නේද? දැනට 58% ගානයි

    මුලු චන්ද ප්‍රතිශතයෙන් නෙමේ කොට්ටාශ මට්ටමේ ආසන ගානින් 2/3 බලන්නෙ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mekawath balapalla dan result enakam
    Annotation 2020-08-07 224554vs.jpg
    Annotation 2020-08-07 224554vs.jpg
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93
    ඇයි බන් මේ රිසල්ට් දෙන්න මෙච්චර පරක්කු... ආරංචි කරලා බලන හැම තැනම පක්ෂ ගණන් කරලා ඉවරලු සමහර දිස්ත්‍රික්කවල මනාපත් ඉවරලු.. ඇයි තාමත් නිල ප්‍රතිඵල පරක්කු ?
     
    • Like
    Reactions: D_Mad

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    Kalutara - unofficial

    SLPP (8) - Raththaran (250+), Vidura Wikramanayake, Jayantha Samaraweera, Piyal Nishantha , Bhanu, Sanjeewa Edirimanna, Lalith Ellawala, Alupa Paskuwel (Mahinda Samarasinghe out)
    SJB (2) - Kumara Welgama, Rajitha or Jagath or Ifthikar
     
    • Like
    Reactions: D_Mad

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Pathum Kerner ta chande 1000 k wath na wage..aparade 6 million

    අපරාදේ, අර මිරිස් කුඩු ආපු වෙලේ මුවත් කොහොමහරි ඇතුලට දාගන්න තිබ්බේ :sorry: