පාර්ලිමේන්තු මැතිවරණයක් එන්නේ

මුලින්ම එන්නේ මොන ඡන්දයක්ද?

  • පාර්ලිමේන්තු ඡන්දය

    Votes: 4 16.0%
  • ජනාධිපතිවරණය

    Votes: 21 84.0%

  • Total voters
    25
  • Poll closed .

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,052
    15,559
    113
    New Zealand
    පාර්ලිමේන්තු මැතිවරණයක් එයි කියලා උබලට හිතෙන්නෙ නැද්ද ? ජනාධිපතිවරණ තිබ්බොත් රනිල් ස' කෙලින්ම ගෙදර. ඊට වැඩීය හොදයිනේ පාර්ලිමේන්තුව විසුරවලා අලුත් පාර්ලිමේන්තුවක් හදාගෙන බලේ ඉන්න එක. දැන් තියන තත්ත්වෙත් එක්ක මාලිමාවට පාර්ලිමේන්තුවෙත් ලොකු බලයක් අල්ල ගන්න පුලුවන් වෙයි. රනිල්ටයි, අනුරටයි කොහොමත් එකට වැඩ කරලා පුරුදුයිනේ. මම නම් හිතන්නේ පාර්ලිමේන්තු ඡන්දයක් ආවොත් හොදයි කියලා. උබලට මොකද හිතෙන්නෙ? මුලින්ම එන්නේ මොන ඡන්දයක්ද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,052
    15,559
    113
    New Zealand
    Mata hethenne moka awath Lankawa Lankawama thamay
    මම ජනාධිපති වෙනකල් පොඩ්ඩක් ඉදපන්. :P රනිල් ස'ගෙන් පස්සේ අනුර ස'. ඊට පස්සේ නාමල් ස'. ඊට පස්සේ මම. එහෙම බැරි උනොත් 2048දි රනිල් ස' සංවර්ධනයකරපු අලුත් ලංකාවෙ ජනාධිපති වෙනවා. එතකොට මට අමුතුවෙන් සංවර් ධනය කරන්නදෙයක් නෑනේ
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පාර්ලිමේන්තු මැතිවරණයක් එයි කියලා උබලට හිතෙන්නෙ නැද්ද ? ජනාධිපතිවරණ තිබ්බොත් රනිල් ස' කෙලින්ම ගෙදර. ඊට වැඩීය හොදයිනේ පාර්ලිමේන්තුව විසුරවලා අලුත් පාර්ලිමේන්තුවක් හදාගෙන බලේ ඉන්න එක. දැන් තියන තත්ත්වෙත් එක්ක මාලිමාවට පාර්ලිමේන්තුවෙත් ලොකු බලයක් අල්ල ගන්න පුලුවන් වෙයි. රනිල්ටයි, අනුරටයි කොහොමත් එකට වැඩ කරලා පුරුදුයිනේ. මම නම් හිතන්නේ පාර්ලිමේන්තු ඡන්දයක් ආවොත් හොදයි කියලා. උබලට මොකද හිතෙන්නෙ? මුලින්ම එන්නේ මොන ඡන්දයක්ද?
    parliment chandayak tibbot pohottuwata tamai waasiya yakoo. lapayata presidential eke podi wasiyak tiyey. handunneti wage harak talks dunnama parliemtn election left
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,052
    15,559
    113
    New Zealand
    Ela. Apitath salakapan.
    ස්පා කර්මාන්තය නීතී ගත කරනවා. එළකිරි සාමජිකයන්ට ලෝයල්ටි කාඩ් එකක් ලබා දෙනවා. තලවතුගොඩ ස්පා කර්මාන්තයේ නියලෙනාය වෙනුවෙන් උදා ගම්මානයක් ඉදි කරනවා. මධ්‍යසාරවල බදු කපාහරිනවා :P

    parliment chandayak tibbot pohottuwata tamai waasiya yakoo. lapayata presidential eke podi wasiyak tiyey. handunneti wage harak talks dunnama parliemtn election left
    හැබැයි මෙහෙම දෙයකුත් තියනව. මේ වෙලාවේ රට ඇතුලේ මාලිමාවට ලොකු රැල්ලක් තියනවා. උබලට මතකද ගෝටටත් එහෙම රැල්ලක් තිබුනා. ඒ නිසානේ කිසිම දේශපාලනයක් නොකරපු හැත්ත බුරුත්තම ගෝටගේපිහිටෙන් පාර් ලිමේන්තුවට අවේ. ඒවගේ මාලිමාවෙන් ඉල්ලන බහුතරයක් පාර්ලිමේන්තුවට එයි. එතකොට බහුතරයක් මාලිමාවට ආවොත් අනුරයනේ අගමැති වෙන්නෙ. අනිත් දේ තමයි සජබ, පොහොට්ටු, යූඇන්පී එකට කිසිම ඡන්ද පදනමක් නෑ. මේ දවස්වල මාලිමාවේ ලොකු රැස්වීම්වලට අමතරව ප්‍රාදේශිය රැස්වීම්පවා තියනවා. සජබෙත් යන්තම එකක් දෙකක් පේන්න තියනවා. ඒත් මාලිමාවේ ගමේ රැස්වීම්වලටත් දැන් සෑහෙනසෙනග ඉන්නවා. අපි නොහිතුවාට මාලිමාවට ලොකු රැල්ලක් හැදිලා තියනවා.
    ------ Post added on Jul 18, 2024 at 11:49 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    ස්පා කර්මාන්තය නීතී ගත කරනවා. එළකිරි සාමජිකයන්ට ලෝයල්ටි කාඩ් එකක් ලබා දෙනවා. තලවතුගොඩ ස්පා කර්මාන්තයේ නියලෙනාය වෙනුවෙන් උදා ගම්මානයක් ඉදි කරනවා. මධ්‍යසාරවල බදු කපාහරිනවා :P

    හැබැයි මෙහෙම දෙයකුත් තියනව. මේ වෙලාවේ රට ඇතුලේ මාලිමාවට ලොකු රැල්ලක් තියනවා. උබලට මතකද ගෝටටත් එහෙම රැල්ලක් තිබුනා. ඒ නිසානේ කිසිම දේශපාලනයක් නොකරපු හැත්ත බුරුත්තම ගෝටගේපිහිටෙන් පාර් ලිමේන්තුවට අවේ. ඒවගේ මාලිමාවෙන් ඉල්ලන බහුතරයක් පාර්ලිමේන්තුවට එයි. එතකොට බහුතරයක් මාලිමාවට ආවොත් අනුරයනේ අගමැති වෙන්නෙ. අනිත් දේ තමයි සජබ, පොහොට්ටු, යූඇන්පී එකට කිසිම ඡන්ද පදනමක් නෑ. මේ දවස්වල මාලිමාවේ ලොකු රැස්වීම්වලට අමතරව ප්‍රාදේශිය රැස්වීම්පවා තියනවා. සජබෙත් යන්තම එකක් දෙකක් පේන්න තියනවා. ඒත් මාලිමාවේ ගමේ රැස්වීම්වලටත් දැන් සෑහෙනසෙනග ඉන්නවා. අපි නොහිතුවාට මාලිමාවට ලොකු රැල්ලක් හැදිලා තියනවා.
    ------ Post added on Jul 18, 2024 at 11:49 PM
    Next government JVP thama, eka sure
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    මොකක් ආවත් කොච්චර මඩ ගැහුවත් JVP තමා දිනන්නෙ. යාපයියගෙ රතුබෝල වස්තියටවත් ඒක නවත්තන්න බෑ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ස්පා කර්මාන්තය නීතී ගත කරනවා. එළකිරි සාමජිකයන්ට ලෝයල්ටි කාඩ් එකක් ලබා දෙනවා. තලවතුගොඩ ස්පා කර්මාන්තයේ නියලෙනාය වෙනුවෙන් උදා ගම්මානයක් ඉදි කරනවා. මධ්‍යසාරවල බදු කපාහරිනවා :P

    හැබැයි මෙහෙම දෙයකුත් තියනව. මේ වෙලාවේ රට ඇතුලේ මාලිමාවට ලොකු රැල්ලක් තියනවා. උබලට මතකද ගෝටටත් එහෙම රැල්ලක් තිබුනා. ඒ නිසානේ කිසිම දේශපාලනයක් නොකරපු හැත්ත බුරුත්තම ගෝටගේපිහිටෙන් පාර් ලිමේන්තුවට අවේ. ඒවගේ මාලිමාවෙන් ඉල්ලන බහුතරයක් පාර්ලිමේන්තුවට එයි. එතකොට බහුතරයක් මාලිමාවට ආවොත් අනුරයනේ අගමැති වෙන්නෙ. අනිත් දේ තමයි සජබ, පොහොට්ටු, යූඇන්පී එකට කිසිම ඡන්ද පදනමක් නෑ. මේ දවස්වල මාලිමාවේ ලොකු රැස්වීම්වලට අමතරව ප්‍රාදේශිය රැස්වීම්පවා තියනවා. සජබෙත් යන්තම එකක් දෙකක් පේන්න තියනවා. ඒත් මාලිමාවේ ගමේ රැස්වීම්වලටත් දැන් සෑහෙනසෙනග ඉන්නවා. අපි නොහිතුවාට මාලිමාවට ලොකු රැල්ලක් හැදිලා තියනවා.
    ------ Post added on Jul 18, 2024 at 11:49 PM
    gotatanm henama rallak tibba yaku malimawata uge rallen baagayakwat naa