මම චන්දෙන් පස්සේ ත්රෙඩ් කීයක් විතර දාල ඇත්ද ?Mu me campaign pagayek ban.. natnam paya 24ma meka lagagena mechra post daida ban..mu ekka kata krla wadak ne..
මම චන්දෙන් පස්සේ ත්රෙඩ් කීයක් විතර දාල ඇත්ද ?Mu me campaign pagayek ban.. natnam paya 24ma meka lagagena mechra post daida ban..mu ekka kata krla wadak ne..
Thread nam dala ne..habai meke watuna hama thread ekakama wage uba reply krla tynwaමම චන්දෙන් පස්සේ ත්රෙඩ් කීයක් විතර දාල ඇත්ද ?![]()
බොරු කියන්න එපා ඔයි යුද්දෙ අන්තිම හරියේ අයවැය පාරද කරන්න ඡන්දෙ දුන්නේ JVP එක තමාහොද වැඩ වලට සහයොගය දුන්න , යුද්දෙ පටන් ගන්න සහ කරගෙන යන්න
වෙන කාලකන්නි වැඩ වලට නම් විරුද්ද වුනා
- හරියට සුනාමි සහන මන්ඩලෙ හදල කොටිනුත් මෙ රටෙම ඉන්න නිත්යනුකූල පිරිසක් කියලා පිලිගන්න එක වගෙ වැඩ වලට නම් විරුද්ද වුන
- බල ලොබි ව්යවස්ත හදලා එව සම්මත කරගන්න හදනකොට,
- අසදාරන පනත් සම්මත කරගන්න හදනකොට
එවට විරුද්ද වෙන්නෙ නැතුව එකග වෙන්න්න යැ
කොහොමත් මහින්දල රනිල් ල කරෙ මහ ඩස්ප්ප වැඩනෙ හුගක්ම, එතකොට සහයොගෙ දෙන්නෙ කොහොමද
වෙන්නේ නැති දේවල් හිත හිත කාලෙ කන්න හිතෙන් නෑnpp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
ආණ්ඩුවක් හැදුවොත් ,
ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........
** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ??
සුපුරුදු දේ නොකරොත් උන් මන්ත්‍රීලා වෙන්න බැහැnpp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
ආණ්ඩුවක් හැදුවොත් ,
ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........
** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ??![]()
බොරු කියන්න එපා ඔයි යුද්දෙ අන්තිම හරියේ අයවැය පාරද කරන්න ඡන්දෙ දුන්නේ JVP එක තමා
ලැජ්ජා නැතුව ද කියන්නේ යුද්දෙ කරගෙන යන්න උදවු කරා කියලා
මෙන්න රටට අමාරු වෙලාවේ ඩොලර් ඒවන්න එපා කියනවා රට වට්ටන්න
මයිනට දීපු එවුන් හිතන්නේ මොනව හරි කොරලා හොරාකන්න.ඉතුරු ටික හැමෝම ඔහොම නෙවෙයි හිතන්නෙ. මයිනට දීපු එවුන් හිතන්නේ මොනව හරි කොරලා හොරාකන්න. බූරුපැටියට දීපු එවුන් මොනව හරි ගත්ත එවුන්, නැත්තං ගන්න බලන් ඉන්න එවුන්, හාමුට දීපු එවුන්ට ගෑස් විතරයි ඕනේ.
ඒක නිසා ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි![]()