පාර්ලිමේන්තු වැසියන්ගේ උගත්කම. වීරවංශ, චාමර left

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කෝ කියන්නේ උන්ට දාන්න තරම් උගත්කමක් නෑ. 17 ක ගේ උගත්කම zero. අනික් උන්ගේ බලපන් පෙන්නනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    කෝ කියන්නේ උන්ට දාන්න තරම් උගත්කමක් නෑ. 17 ක ගේ උගත්කම zero. අනික් උන්ගේ බලපන් පෙන්නනවා
    The issue is not their education.... How educated are the imbeciles who vote for these morons. Sometimes you could have a PhD, but politically at Kindergarten level. That's the sad fact we face with 69 lakhs of pathetic imbeciles.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මට මතකයි වීරවංශ සීගිරිය බලල නෑ කිව්ව මුල් කාලෙ ඉස්කෝලෙ ගියෙත් නෑ කියනව. ඌට o/l result එකක්කොහොම ආවද මන්දා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් රටවල්වල පාලකයො මොට්ටයි. හැබැයි ඒ රටවල් ලංකාව වගේ බංකොලොත් වෙන්නෙ නැත්තෙ ඇයි?

    මට හිතෙන්නෙ රජයේ සේවකයින්ගෙ උගත්කම ඒකට බලපානවා කියල
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ගොඩක් රටවල්වල පාලකයො මොට්ටයි. හැබැයි ඒ රටවල් ලංකාව වගේ බංකොලොත් වෙන්නෙ නැත්තෙ ඇයි?

    මට හිතෙන්නෙ රජයේ සේවකයින්ගෙ උගත්කම ඒකට බලපානවා කියල
    it's more their independence from the politicians. Who is instrumental for the collapse of the CCS? Donkey Sirimavo, FelixRDB & their stupid Government. :(
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගොඩක් රටවල්වල පාලකයො මොට්ටයි. හැබැයි ඒ රටවල් ලංකාව වගේ බංකොලොත් වෙන්නෙ නැත්තෙ ඇයි?

    මට හිතෙන්නෙ රජයේ සේවකයින්ගෙ උගත්කම ඒකට බලපානවා කියල
    Palakayo motta diunu rataval na. Trump unath education nathi unata vada puluvan
     
    Dec 31, 2022
    7
    8
    3
    Palo Alto, California
    ගොඩක් රටවල්වල පාලකයො මොට්ටයි. හැබැයි ඒ රටවල් ලංකාව වගේ බංකොලොත් වෙන්නෙ නැත්තෙ ඇයි?

    මට හිතෙන්නෙ රජයේ සේවකයින්ගෙ උගත්කම ඒකට බලපානවා කියල
    mona ratwalda? developed countries da developing countries da?
     
    • Haha
    Reactions: imhotep

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒ දවස් වල ලංකාවේ මුදල් ඇමතිගේ qualification ටිකයි චීනෙයි , සිංගා වලයි compare කරලා තිබුනා ඉතින් පුකෙන් හිනා ලංකාවේ එකාගේ qualification ටික දැක්කම.

    රට මෙහෙම හරි ඉතුරු උන එක ගැන සතුටු වෙයන් :yes:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    The issue is not their education.... How educated are the imbeciles who vote for these morons. Sometimes you could have a PhD, but politically at Kindergarten level. That's the sad fact we face with 69 lakhs of pathetic imbeciles.
    By sending more educated people to parliament can avoid this situation. To control uneducated and less talented people we need educated and talented people in parliament
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    By sending more educated people to parliament can avoid this situation. To control uneducated and less talented people we need educated and talented people in parliament
    Do we need a parliament with 225 morons? :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඒ දවස් වල ලංකාවේ මුදල් ඇමතිගේ qualification ටිකයි චීනෙයි , සිංගා වලයි compare කරලා තිබුනා ඉතින් පුකෙන් හිනා ලංකාවේ එකාගේ qualification ටික දැක්කම.

    රට මෙහෙම හරි ඉතුරු උන එක ගැන සතුටු වෙයන් :yes:
    ලංකාවේ මුදල් ඇමති කිවේ අර ෂෙඩ්එකේ පෙට්රල් ගහපු එකා ද ? නොදකින්
     
    • Haha
    Reactions: imhotep

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    ගොඩක් රටවල්වල පාලකයො මොට්ටයි. හැබැයි ඒ රටවල් ලංකාව වගේ බංකොලොත් වෙන්නෙ නැත්තෙ ඇයි?

    මට හිතෙන්නෙ රජයේ සේවකයින්ගෙ උගත්කම ඒකට බලපානවා කියල
    lakepankawe gov haththa deshapaluwonge wahallune.............
    ain karanawa keewoth deshapaluwage ona balu wadakata kade yanawa...............
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Now it is nothing to get a paper qualification if you have some money. Also we saw tha capacity of those so called educated ones from the viyathmaga.

    Ex :- seetha bitch, nalaka godahawa, pani sumane, ranjith bandara thattaya and other buggers

    Now they are බඩවියත්මඟ 😂😂
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    Igenagatta un politics gana danne na, public speaking nil, community service karala na, kotinma thamange ge depatte inne kawuda kiyala danneth na samahara un ithin oken gema gahanne igena gatte natath podi kaale indamnma pakshayak passe ellila deshapalane karana un. Lankawe unuth chande denne wadiyenma muna dakina ekatane. Ekane nalu niliyo gayaka gaikawo niwedaka niwedikawo chande illapu gaman dinanne
     
    • Like
    Reactions: windows_ubuntu