පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
monawada ban aluthma news????:confused:


HTML:
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6319:2010-04-22-05-53-51&catid=35:2008-10-13-08-30-14&Itemid=63
මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව තුළ වාරණ දේශීය2010 අප්‍රේල් 22 වෙනි බ්‍රහස්පතින්දා, 10:43
banned_web.jpg
අද පැවැත්වෙන 07 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආවරණය කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ‍පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටින මාධ්‍යවේදීන්ට අද විවිධ ස්ථානවලින් බාධා එල්ල කර ඇත. දැන් වාර්තාවන අලුත්ම සිදුවීම වන්නේ මේ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා‍ මහතා පාර්ලිමේන්තු ආපන ශාලාවේ සිටින අතර, ආපන ශාලාව වෙන යාමට සැරසුණු මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු විශේෂ ආරක්ෂක අංශයක් විසින් ඇතුළුවීමට අවසර ලබා නොදීමයි.

මීට පෙර පැවැත්වූ සෑම පාර්ලිමේන්තු වාරයකදීම පාර්ලිමේන්තුව ආවරණය කිරීම වෙනුවෙන් යොමුවී සිටින මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවේ සභා ගැබ හැරුණු විට අන් සෑම ස්ථානයකම පාහේ මන්ත්‍රීවරුන් සමඟ ගමන් කිරීමේ අවස්ථාව උදා කර තිබූ අතර, අද දිනයේදී ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක කණ්ඩායම් යොදවා බාධා කිරීම් සිදු කෙරිණි.

මෙම බාධාව විශේෂයෙන්ම පැවැත්වී ඇත්තේ අද ජනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බැවින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන් හමුවීම වැලැක්වීම සඳහා පමණි. මේ බව සනාථ වූයේ ‍අද ජනරාල් සරත් ෆොන්‍‍සේකා මහතා ආපන ශාලාවට පැමිණි අවස්ථාවේදී එහි සිටි සියලු මාධ්‍යවේදීන් ඉවත් කළද ජනාධිපති මාධ්‍ය ඒකකයේ සාමාජිකයින් පමණක් එම ස්ථානයේ රැඳී සිටීමත්, ඔවුන් ඉවත් කිරීමට මෙම විශේෂ ආරක්ෂක අංශ කටයුතු නොකිරීමත්ය.

කෙසේ වෙතත් ජනරාල් භීතිය මේ වන විට ලංකාවේ ස්වාධීන ආයතනයක් වන පාර්ලිමේන්තුව දක්වා ගලා ඒමත්, රාජපක්ෂ කැලෑ නීතිය පාර්ලිමේන්තුව දක්වා විහිදීමත් මේ වන විට බරපතල අර්බුදයක පෙර නිමිති පළ කරන බව මේ සම්බන්ධයෙන් එකිනෙකා හා අදහස් හුවමාරුකර ගත් මාධ්‍යවේදීහු පැවසූහ.


 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පොන්සේකා උණ තාම හොද වුණේ නැද්ද

    එයා පාර්ලිමේන්තුවේ නිකන්ම නිකන් මන්ත්‍රි කෙනෙක් විතරයි රනිල් තරම් වත් බලයක් නැහැ
    එයාව පාවිච්චි කරලා පඩික්කම් 3ක් නම් කොහොමහරි ඇතුලට ගියා එච්චරයි
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    පොන්සේකා උණ තාම හොද වුණේ නැද්ද

    එයා පාර්ලිමේන්තුවේ නිකන්ම නිකන් මන්ත්‍රි කෙනෙක් විතරයි රනිල් තරම් වත් බලයක් නැහැ
    එයාව පාවිච්චි කරලා පඩික්කම් 3ක් නම් කොහොමහරි ඇතුලට ගියා එච්චරයි


    api methana balaya gana nemene rajathumani katha kale.live telecast eka nathara karapu eka.oya tika gihin rupavahiniye ewunta kiyapan...:lol:
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    ekenam podi jilmatt ekak una... :( oyath dannawa neda case eka... :shocked: kamak ne bang lada deyin sathutu wenawa.... mokoda mukuth nethi ekata wada monama hari watinawane... :yes:


    ekanam aththa..lada dein sathutu weema.:yes::yes:habaie umba mata kalin kiwwa nam umbawa 1st wena hati kiyala denawa.:lol:.kiyala denawa witharak neme onnam karalath pennanawa;).mata balu weda penda be ban.neththan matath puluwan hodda bora karaganda.eth ewa karala samajeta muuna denda be..karanda puluwan nam hamadama 1st.;).
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ekanam aththa..lada dein sathutu weema.:yes::yes:habaie umba mata kalin kiwwa nam umbawa 1st wena hati kiyala denawa.:lol:.kiyala denawa witharak neme onnam karalath pennanawa;).mata balu weda penda be ban.neththan matath puluwan hodda bora karaganda.eth ewa karala samajeta muuna denda be..karanda puluwan nam hamadama 1st.;).

    eka awasanaya nemei ne arambaya witharai... :yes::yes: