අනිවා මේක තමයි කරන්න තිබ්බේ. මෛත්‍රී ඒ වෙලාවේ විධායක බලය පාවිච්චි කරල ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරලා තියෙනව. මේක නොවිය යුත්තක්. රනිල් විධායකය එක්ක හැප්පෙනකොට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙලා ඉන්නත් ඕනේ. කරන්න දෙයක් නෑ හැප්පෙනකොට උපරිම බලය පාවිච්චි කරනවා.කරන්න තිබුන හොදම දෙ පාර්ලිමේන්තුව කල් තබන එක නෙමේ. පුළුවන් ඉක්මනට පාර්ලිමේන්තුව රැස් කරලා, බහුතරය ගන්නා කෙනාට අගමැතිකම දෙන එක. එහෙනම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ. බලමු මොකද වෙන්නේ කියලා. -
ඔව් බන් මේකෙන් රට තවත් අස්ථාවර වෙනවා...
Confident thiyenawa nam paarlimeinthuwa kal thiyanne ai? Paarlimeinthuwa Ras karala chande thiyanna oone. My3 widhayaka balaya pawichchi karana eka mata name awul wagemay be they are pretty confident about the majority and planning to form the new cabinet?![]()
Confident thiyenawa nam paarlimeinthuwa kal thiyanne ai? Paarlimeinthuwa Ras karala chande thiyanna oone. My3 widhayaka balaya pawichchi karana eka mata name awul wage
kathanayaka adikaranayen explanation ekak illala tiyenawane. itin megollonta eke ena answer 1 sure athi.
cabinet eka form karalama aluth parliament ekaka set wenna plan karala athi.
mata hithena widihata.


